• Home
  • Advertise
  • Contact
Wednesday, June 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

යකඩ කූරක් ඇනීමෙන් තුවාල වී මරු දුටු බව කී ‘විදුලිබල මණ්ඩලයේ සේවකයාට’ වෙඩි තබලා !

March 31, 2021
in Hot Gossip, Uncategorized
යකඩ කූරක් ඇනීමෙන් තුවාල වී මරු දුටු බව කී ‘විදුලිබල මණ්ඩලයේ සේවකයාට’ වෙඩි තබලා !
0
SHARES
62
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

අම්බලන්ගොඩ සීනිගොඩ පිහිටි විදුලිබල මණ්ඩලයට අයත් නඩත්තු ඒකකයේ සේවය කළ පුද්ගලයෙකුගේ මරණය සැකසහිත වීම නිසා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

24 හැවිරිදි ප්‍රියදර්ශන් පුෂ්පකුමාර නැමති කළුතර, දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි මොහු විදුලි කම්බි ඇදීමේ කටයුතු සඳහා ඌරගස්මංහන්දිය, යටගල වල්ඉඟුරුකැටිය ප්‍රදේශයට ගොස් සිටිය දී සිදුවු තුවාලයක් හේතුවෙන් රෝහල් ගත කර තිබුණා.

රෝහල්ගත කරන විට සෙසු සේවකයින් පවසා ඇත්තේ යකඩ කූරක් ඇනීමෙන් තුවාල වී ඇති බවයි.

වෛද්‍යවරු තුවාලකරු ශල්‍යකර්මයක් සඳහා යොමුකර ඇති නමුත් පැය කිහිපයකට පසුව ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ තුවාලය වෙඩි වැදීමකින් සිදුවුවක් බවටයි වෛද්‍යවරු සැකපළ කරනවා.

මියගිය පුද්ගලයාගේ දේහය මේ වන විට පීසීආර් පරීක්ෂණය සඳහා බලපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර ඉන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

තමන්ගේ ජීවිතය වෛද්‍යවරයෙක් අසළ නැවතුනු හැටි හෙළි කරන උරේෂා

Next Post

ලංකාවේ ‘රවිහංසි‘‘ යාත්‍රාව කුඩු කිලෝ 300ක් සමග හසුවේ – ගුවනින් සහ මුහුදෙන් කළ මෙහෙයුමේ තොරතුරු මෙන්න

Next Post
ලංකාවේ ‘රවිහංසි‘‘ යාත්‍රාව කුඩු කිලෝ 300ක් සමග හසුවේ – ගුවනින් සහ මුහුදෙන් කළ මෙහෙයුමේ තොරතුරු මෙන්න

ලංකාවේ ‘රවිහංසි‘‘ යාත්‍රාව කුඩු කිලෝ 300ක් සමග හසුවේ - ගුවනින් සහ මුහුදෙන් කළ මෙහෙයුමේ තොරතුරු මෙන්න

Hot Gossip

හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

June 28, 2022

“අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

June 28, 2022

හුනියමක් අවසන් වූ හැටි

June 28, 2022

තිරුපති ගිය දීපිකා පදුකෝන්

June 28, 2022

මාළ, වළලු, මුදු සහ අත් පළඳනා ළැම ප්‍රදේශයෙන් මතු වූ හැටි

June 27, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.