• Home
  • Advertise
  • Contact
Saturday, April 10, 2021
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

    පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

    මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

    චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    උදුරා ගත් කිරුළ නිසා ‘කැරොලයින් ජූරි ගැන තීරණයක් ගන්න’ සුදානම් !

    කැරොලයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට

    “මම දික්කසාද වෙලා නෑ” – හිස පැළඳි කිරුළ අහිමිවූ පුෂ්පිකාගෙන් පණිවිඩයක්

    සුපිරි Youtube තරුව ළමුන් දෙදෙනෙකුට ඇසැබි පණිවුඩ යවලා (VIDEO)

    තමන්ගේ ජීවිතය වෛද්‍යවරයෙක් අසළ නැවතුනු හැටි හෙළි කරන උරේෂා

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

අක්කාට වීඩියෝවක් පෙන්වනවා කියා ‘ නැගණියව’ සති තුනක් අපයෝජනය කළ දහයේ පන්තියේ සිසුවා

March 29, 2021
in Hot Gossip, Uncategorized
අක්කාට වීඩියෝවක් පෙන්වනවා කියා ‘ නැගණියව’ සති තුනක් අපයෝජනය කළ දහයේ පන්තියේ සිසුවා
0
SHARES
109
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

කැකිරාව ප‍්‍රදේශයේ පාසලක දහය වසර එකම පංතියේ ඉගෙනුම ලබන පහළොස් හැවිරිදි ශිෂ්‍යාවක් බියට පත් කර එක් ශිෂ්‍යයකුගේ නිවසට කැඳවා සති තුනක පමණ කාලයක් බරපතළ ලිංගික අපයෝජනය කර ඇති පහළොස් හැවිරිදි ශිෂ්‍යයන් දෙදෙනකු සැකපිට කැකිරාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වින්දිත ශිෂ්‍යයාව එකම පංතියේ තවත් ශිෂ්‍යයකු සමඟ කතා කරමින් සිටින අයුරු ජංගම දුරකථනයකින් වීඩියෝ කර ශිෂ්‍යාවගේ අක්කාට පෙන්වන බවට බියට පත්කර එසේ නොකරන්න නම් තම නිවසට පාසල නිම වී පැමිණෙන ලෙස දන්වා ශිෂ්‍යයන් දෙදෙනා විසින් ශිෂ්‍යාවට වරින්වර ලිංගික අපයෝජන කර ඇති බව පොලිස් පරීක්‍ෂණයේදී අනාවරණය වී තිබුණා.

සිද්ධිය ශිෂ්‍යාවගේ අක්කා සියැසින් දැක පසුව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.අදාළ ශිෂ්‍යාවගේ මව ඇය කුඩා කාලයේම මියගොස් ඇති අතර දැනට අක්කා භාරයේ දිවි ගෙවන බවයි වාර්තා වන්නේ.

අපයෝජනයට ලක්වූ දැරිය කැකිරාව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරීක්‍ෂිකා ඉන්‍ද්‍රානි මහත්මිය විසින් කැකිරාව දිසා රෝහලේ වෛද්‍ය සේනාරත්න මහතා වෙත යොමු කිරීමෙන් අනතුරුව සිදුකළ පරීක්‍ෂණයේදී දූෂණයට ලක් වී නැති බව තහවුරු වී තිබෙනවා.

ශිෂ්‍යාව ලබා දුන් ප‍්‍රකාශ අනුව අත්අඩංගුවට ගත් සැකකාර ශිෂ්‍යයන් දෙදෙනා කැකිරාව දිසා මහෙස්ත‍්‍රාත් යූ. එස්. කේ. කේ. වෙරණියගොඩ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 31 වැනිදා අනුරාධපුර අභය ළමා නිවසයේ රඳවා තබන ලෙසත් ශිෂ්‍යාව අක්කා භාරයේ තබන ලෙසත් පොලිසියට නියෝග කළා.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

පියුමි හංසමාලි ඇත්තටම ජාත්‍යන්තරයට යයි

Next Post

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පරිපාලනයට නව කමිටුවක් ?

Hot Gossip

පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

April 10, 2021
මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

April 9, 2021
චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

April 9, 2021
අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

April 9, 2021
පිළිකාකාරක පොල්තෙල් විමර්ශන රහස් පොලිසියට

පිළිකාකාරක පොල්තෙල් විමර්ශන රහස් පොලිසියට

April 9, 2021
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.