• Home
  • Advertise
  • Contact
Wednesday, June 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
Gossip King
No Result
View All Result
Home Sports

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පරිපාලනයට නව කමිටුවක් ?

March 29, 2021
in Sports
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පරිපාලනයට නව කමිටුවක් ?
0
SHARES
20
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ඉදිරි පරිපාලන කටයුතු සඳහා නව කළමනාකරණ කමිටුවක් පත්කරන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව විසින් කී‍්‍රඩා අමාත්‍යංශය වෙත උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව ලබන මැයි මාසයේදී අදාළ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණය පැවැත්වෙන තෙක් පරිපාලනය සඳහා පංච පුද්ගල කමිටුවකට බලය හිමිවන බවට වාර්තා වනවා.

පසුගිය 2019 වසරේ පෙබරවාරි 21 වැනිදා පැවැති කි‍්‍රකට් නිලවරණයේදී පත්වූ වත්මන් කි‍්‍රකට් ආයතන බලධාරීන්ගේ නිල කාලය මේ වනවිට අවසන්වී ඇති අතර ඉදිරි වසර දෙකට අදාළ නව නිලමඩුල්ල පත් කිරීම වෙනුවෙන් පැවැත්වෙන නිලවරණය ලබන මැයි මාසයේදී පැවැත්වීමට නියමිතයි.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණය ලබන මැයි 20 වැනිදා පැවැත්වීමට නියමිත අතර එහිදී සභාපති ධුරය වෙනුවෙන් වත්මන් සභාපති ෂම්මි සිල්වා සහ කේ. මතිවානන් නාමයෝජනා භාරදී තිබෙනවා.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

අක්කාට වීඩියෝවක් පෙන්වනවා කියා ‘ නැගණියව’ සති තුනක් අපයෝජනය කළ දහයේ පන්තියේ සිසුවා

Next Post

පොලිසියට සුනඛයන් ඕනෑකර තිබේ

Next Post
පොලිසියට සුනඛයන් ඕනෑකර තිබේ

පොලිසියට සුනඛයන් ඕනෑකර තිබේ

Hot Gossip

හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

June 28, 2022

“අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

June 28, 2022

හුනියමක් අවසන් වූ හැටි

June 28, 2022

තිරුපති ගිය දීපිකා පදුකෝන්

June 28, 2022

මාළ, වළලු, මුදු සහ අත් පළඳනා ළැම ප්‍රදේශයෙන් මතු වූ හැටි

June 27, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.