• Home
  • Advertise
  • Contact
Saturday, April 10, 2021
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

    පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

    මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

    චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    උදුරා ගත් කිරුළ නිසා ‘කැරොලයින් ජූරි ගැන තීරණයක් ගන්න’ සුදානම් !

    කැරොලයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට

    “මම දික්කසාද වෙලා නෑ” – හිස පැළඳි කිරුළ අහිමිවූ පුෂ්පිකාගෙන් පණිවිඩයක්

    සුපිරි Youtube තරුව ළමුන් දෙදෙනෙකුට ඇසැබි පණිවුඩ යවලා (VIDEO)

    තමන්ගේ ජීවිතය වෛද්‍යවරයෙක් අසළ නැවතුනු හැටි හෙළි කරන උරේෂා

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

නඩුව බේරන්න මාරු කාසි මල්ලක් ගෙනා අයට වැඩ වරදී

March 25, 2021
in Hot Gossip
නඩුව බේරන්න මාරු කාසි මල්ලක් ගෙනා අයට වැඩ වරදී

Colombo, SRI LANKA: TO GO WITH STORY 'SRI LANKA-ECONOMY-MONEY-COINS' by Amal Jayasinghe In this photograph dated 03 April 2007, Sri Lankan Irdiyan Samson counts a pile of coins in Colombo. Sri Lanka is asking children to raid piggy banks in a bid to end a serious shortage of loose change in a country where inflation is making coins worth more than their face value, 04 May 2007. AFP PHOTO/Sanka VIDANAGAMA (Photo credit should read SANKA VIDANAGAMA/AFP via Getty Images)

0
SHARES
46
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

නඩුවක් සමථ වීමට මාරු කාසිවලින් පිරවූ මල්ලක් පුරවාගෙන ආ විත්තිකරුවකු අධිකරණයට අපහාස කිරීමක් සේ සලකා නඩුව සමථ වීමට ගෙවිය යුතු රුපියල් 5000 නැවත මාරු කරගෙන එන තෙක් විත්තිකරු රක්ෂිත බන්ධනාගාර ගතකීරීමේ තීන්දුවක් තඹුත්තේගම මහෙස්ත‍්‍රාත් රමිලා නදීශානි මහත්මිය විසින් ඊයේ (24) නියෝග කර තිබෙනවා.

පොල්ලකින් පහර දී තුවාල සිදු කිරීම සහ රන් මාලයක් කඩා අනර්ථයක් සිදු කිරීම යන චෝදනාවන්ට එප්පාවල පොලිසිය විසින් ඉදිරිපත් කර තිබූ බී වාර්තාවකට අනුව විත්තිකරුට මෙම මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් තිබී ඇත.

මෙකී නඩුව පැවති පසුගිය නඩු වාරයේදී රුපියල් 5000 කට සමථ වීමට දෙපාර්ශ්වය අධිකරණය ඉදිරියේදී පළකළ කැමැත්තට අනුව මෙදින නඩුව යළි කැඳවා තිබිණි.

නඩුව කැඳවන අවස්ථාවේ පැමිණිලිකාරිය සහ විත්තිකරු අධිකරණයේ පෙනී සිටි අතර නඩුව සමථ වීම සඳහා පොරොන්දු වූ මුදල පැමිණිලිකාරියට ලබාදෙන ලෙස මහෙස්ත‍්‍රාත්වරිය විත්තිකරුට පැවසීමත් සමග විවෘත අධිකරණයේ සිටි විත්තිකරුගේ බිරිඳ විසින් ගණන් කිරීමටද වේලාවක් ගතවන පරිදි ගෙනැවිත් තිබූ මාරු කාසි බෑගයක් අධිකරණය ඉදිරියේදී පැමිණිලිකාරියට ලබාදීම සඳහා විත්තිකරුට ලබා දී ඇත.

මෙලෙස මාරුකාසි බෑගයක් ඉදිරිපත් කිරීමෙන් විමතියට පත් වූ මහෙස්ත‍්‍රාත්වරිය මෙලෙස අධිකරණය අපහසුතාවට පත්වන අයුරින් ලබාදුන් මාරු කාසි යළි මාරු කරගෙන එනතෙක් විත්තිකරු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසත්, මෙවැනි දේ සිදු නොවීමට විත්තිකරු දැනුවත් කිරීමට තිබූ බවත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරියට උපදෙසක්ද ලබාදුනි.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

කොවිඩ් හැදුණු අමීර් ඛාන් ඉල්ලූ දේ

Next Post

කවඩියා නිසා ඇත්ත ජීවිතේදී ප්‍රභූට සිදු වූ ඇබැද්දිය – Gossipking හෙළිදරව්ව (VIDEO)

කවඩියා නිසා ඇත්ත ජීවිතේදී ප්‍රභූට සිදු වූ ඇබැද්දිය - Gossipking හෙළිදරව්ව (VIDEO)

Hot Gossip

පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

April 10, 2021
මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

April 9, 2021
චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

April 9, 2021
අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

April 9, 2021
පිළිකාකාරක පොල්තෙල් විමර්ශන රහස් පොලිසියට

පිළිකාකාරක පොල්තෙල් විමර්ශන රහස් පොලිසියට

April 9, 2021
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.