• Home
  • Advertise
  • Contact
Thursday, July 7, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

    ලැබෙන සහන නිසා විවාහ වීමත් අඩු වෙලා

    අහිංසක ළමයි වන්දි ගෙවන්නේ දේශපාලඥයන් ගේ වරදින් ද?

    තැන තැන ඉන්ධන මතු වූ හැ ටි

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

    ත්‍රස්තයන්ට බයේ නිල් චිත්‍රපටවලට සමු දුන් මියා කලිෆා සමාජ මාධ්‍යයේ කාන්තාවන් වෙනුවෙන් දැමු සටහන

    ඩොන් තුන්වන චිත්‍රපට එකතු වෙන බොලිවුඩ් සුපිරි නළුවා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
  • Home
  • Hot Gossip

    දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

    ලැබෙන සහන නිසා විවාහ වීමත් අඩු වෙලා

    අහිංසක ළමයි වන්දි ගෙවන්නේ දේශපාලඥයන් ගේ වරදින් ද?

    තැන තැන ඉන්ධන මතු වූ හැ ටි

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

    ත්‍රස්තයන්ට බයේ නිල් චිත්‍රපටවලට සමු දුන් මියා කලිෆා සමාජ මාධ්‍යයේ කාන්තාවන් වෙනුවෙන් දැමු සටහන

    ඩොන් තුන්වන චිත්‍රපට එකතු වෙන බොලිවුඩ් සුපිරි නළුවා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
Gossip King
No Result
View All Result
Home Beauty

ලොව හොඳම දීර්ඝායුෂ ශාක පත්‍රය වන මුරුංගා කොළවල අදහාගත නොහැකි ගුණ

March 24, 2021
in Beauty
ලොව හොඳම දීර්ඝායුෂ ශාක පත්‍රය වන මුරුංගා කොළවල අදහාගත නොහැකි ගුණ
0
SHARES
213
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

දීර්ඝායුෂ ශාකය ලෙස හඳුන්වනු ලබන කරල් මුරුංගාවල රස ගුණ නො දන්නා කෙනෙක් නෑ. ඒත් මුරුංගා කොළ වල ඇති විස්මිත ගුණ දන්න අය නම් අඩු ඇති.

ඉස්සන්ගෙ කකුළුවන්ගෙ සැර මැකෙන්න අහුරක් දානවා ඇර ,ඉඳහිට කලවම් පලා මැල්ලුමකට එක්කරගන්නවා ඇර ඉන් එහාට දෙයක් ගැන වැඩිදෙනෙක් හිතන්නෙ නෑ.

පසුගියදා මුරුංගා කොළ ගැන පර්යේෂණයක් කරපු කංඩායමක් භොයාගත් දේ ඇසුවොත් ඔබ පුදුම වෙයි. වසර 4000 ක කාලයක් තිස්සේ මුරුංගා ආහාර සහ ඖෂධ වශයෙන් යොදාගෙන තියෙනවා. කැල්සියම් පොටෑසියම් කැරොටීන් විටමින් වර්ග හා නොයෙකුත් පෝෂ්‍ය පදාර්ථවලිනුත්, ප්‍රතිඔක්සිකාරකවලිනුත් මුරුංගා කොළ පොහොසත්.

අපේ අනිකුත් පෝෂ්‍යදායක ආහාර හා මුරුංගා කොළ සසඳා බැලූවිට හෙළිවූ කරුණු ඔබ අදහයිද මන්දා.

*යෝගට්වල මෙන් 9 ගුණයක් ප්‍රෝටීන්
*කැරට්වල මෙන් 10 ගුණයක් විටමින් ඒ.
*කෙසෙල්වල මෙන් 15 ගුණයක පොටෑසියම්
*කිරිවල මෙන් 17 ගුණයක කැල්සියම්
*දොඩම්වල මෙන් 12 ගුණයක විටමින් සී.
විශ්වාස ද ? .. මේ පර්යේෂණ කංඩායම හොයාගත් දේ.
නිවිති වලට වඩා විස්පස් ගුණයක යකඩ !
බිත්තර වලට වඩා සිව් ගුණයක ප්‍රෝටීන්!
කොළ යුෂ කෝප්පයක කිරි කෝප්ප 80 ක ගුණ!
අදහන්නත් බැරි අපූරු කතා නේද ?

කිසිදු රසායන පොහොරක් නැතිව ස්වාභාවිකව වැවෙන මුරුංගා ශාකයේ කොළ , සැබැවින්ම සෞඛ්‍ය වාසි රැසක් අත්කර දෙන සුපිරි බහුකාර්‍ය ආහාරයක්.
ප්‍රතිශක්ති වර්ධක ගුණැති එය ප්‍රදාහනාශක ගුණයෙන් යුක්තයි. ඇස් පෙනීම වර්ධනය කර දෙනවා. ගැබිණි මවුවරුන්ට හා දරුවන්ට අවශ්‍ය පෝෂණය ලබාදෙනවා . එය මුලින්ම ළදරුවන්ට ඝන ආහාරලබා දීමේදී එකතු කළ යුතු සුවිශේෂ ආහාරයක් සේ නම් කෙරෙන්නක්.
මුරුංගා කොළ පිළිකා නාශකයක්ලෙසත් ක්‍රියාත්මක වෙනවා.

උදරයේ ගැස්ට්රයිටීස් තුවාලවලින් සැදෙන පිළිකා, සමේ මෙලනින් ඇතිකරන සෛලවල පිළිකා, මෙන්ම අක්මා හා පෙණහළු පිළිකාවලටද ඉන් වැට බැඳෙනවා.

එසේම සිරුරේ සීනි මට්ටමත්, හදවත් රෝග කොලෙස්ටරෝල් හා රුධිර පීඩන මට්ටමත් පාලනය කිරීමට එය උපකාරී වෙනවා.
අස්ථි හා දත් ශක්තිමත් කරනවා. එමගින් වියපත්වනවිට ඇතිවිය හැකි ඔස්ටියෝ පොරෝසිස් වැනි රෝග තත්ත්ව වළක්වාලනවා.
ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියා කාරිත්වයට සහායවන අතර සිරුරේ, බරත් පාලනය කර දෙනවා. එය නිර්මාංශිකයන්ට ඇතිවිය හැකි පෝෂණ ඌණතාද සපුරන්නක්.

යුවතියන්ගේ රුව වඩවමින් මනාව හිසකෙස් වවන මුරුංගා කොළ සමත් නිරෝගිකර දෙනවා. තුවාල, ගෙඩි හා සමේ ආසාදන සුවපත් කරමින් මුහුණේ ඇතිවන වියපත් රැලි ද මකාලනවා. එමගින් වයසින් ආපස්සට යන පෙනුමක් ලබා දෙනවා. එපමණක් නොවෙයි. මුරුංගා කොළ මානසික සෞඛ්‍යයත් වර්ධනය කර දෙන්නක්.

මුරුංගා කොළ මැල්ලුමක්, වෑංජනයක්, බැදුමක් සේ ආහාරයට ගත හැකියි. අමු කොළ යුෂත් පානය කළ හැකියි. කොළ මඳ පවනේ වියළා කුඩුකර තේ පානයක් සේද සකසාගත හැකියි. කොළ කුඩු දිනපතා ආභාරයට දින 90ක් යොදගත් විට විස්මිත පල ලැබුණු බව කංඩායම පවසනවා

එමගින් ලැබුණු පලදායිත්වයේ ප්‍රතිඑල ඔවුන් ප්‍රතිශත ලෙස මෙසේ ඉදිරිපත් කළා

*රුධිර වාහිනී 55%
*අත්මාව 65%
*වකුගඩු 54%
*මොළය 34%

ඉතින් මේ තොරතුරුවලින් අප වටහාගත යුත්තේ වඩා වඩාත් මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් අපේ ශාරීරික මානසික සුවය මනාව රැකගත හැකි බව නොවේද?

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

තවමත් කෙල්ල වගේ හැඩට ඉන්න බොලිවුඩයේ සුරූපී ගායිකා නේහා

Next Post

දියවැඩියාව නිට්ටාවටම සුවකරන කෝමාරිකා

Next Post
දියවැඩියාව නිට්ටාවටම සුවකරන කෝමාරිකා

දියවැඩියාව නිට්ටාවටම සුවකරන කෝමාරිකා

Hot Gossip

දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

July 5, 2022

ජයග්‍රහණයට ලංකාවේ කවුරුත් උදව් කලේ නෑ

July 4, 2022

ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි චිත්‍රපටයේ නව සුරූපී නිළිය

July 3, 2022

ත්‍රස්තයන්ට බයේ නිල් චිත්‍රපටවලට සමු දුන් මියා කලිෆා සමාජ මාධ්‍යයේ කාන්තාවන් වෙනුවෙන් දැමු සටහන

July 3, 2022

ලැබෙන සහන නිසා විවාහ වීමත් අඩු වෙලා

July 3, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.