ලොවම වසඟ කල සුරූපී හඬක් හිමි ගායිකාවක් තමයි නේහා කක්කාර් කියන්නේ . බොලිවුඩයේ බොහෝ දෙනා මෙන්ම ලෝකයේ බොහෝ රටවල්වල රසික පිරිසත් ඇය සතු වෙනවා .
නේහා කියන්නේ ඇයටම අවේනික සුරූපී බව හේතුවෙන් කා අතරත් කැපී පෙනෙන චරිතයක්. ඒ වගේම තමයි ඇයගේ විවාහය සිදුවීමත් සමග ඇය ගැන තවත් සමාජයේ කතා බහට ලක් වුණා . ඒ නේහා විවාහ වුනේ ඇයට වඩා දස වසරකින් පමණ ලා බාල අයෙකු සමග වීම හේතුවෙනි . ඔහු නමින් රෝහන් ප්‍රීත් සිංග් .
දිනෙන් දින බොලිවුඩයේ බැබලෙන තරුවක් ව ඉදිරියට යන නේහා ගේ ගායනයන්ට මෙන්ම ඇයගේ ගීත වලට ආදරය කරන හැම දෙනාම වෙනුවෙන් ඇය කාලයෙන් කාලයට නව නිර්මාණ දායාද කරන්නත් අමතක කරන්නේ නෑ.




