• Home
  • Advertise
  • Contact
Wednesday, June 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Uncategorized

කෙසෙල් ගෙඩියක් රුපියල් 30යි කී විට ‘සේවකයාව මරා දැමූ අයුරු’ CCTV කැමරාවේ (VIDEO)

March 23, 2021
in Uncategorized
කෙසෙල් ගෙඩියක් රුපියල් 30යි කී විට ‘සේවකයාව මරා දැමූ අයුරු’ CCTV කැමරාවේ (VIDEO)
0
SHARES
135
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

කෙසෙල් ගෙඩියක මිල වැඩිබව පවසමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පාරිභෝගිකයෙකු හෝටල් සේවකයෙකුට එල්ල කළ බෝතල් පහරකින් එහි සේවකයෙකු මරණයට පත්වූ පුවතක් කුරුණෑගලින් වාර්තා වනවා.

කෙසෙල් ගෙඩියක් මිලදී ගැනීම සඳහා කුරුණෑගල පැරකුම්බා වීදියේ හෝටලයකට පැමිණි පාරිභෝගිකයෙකුට වෙළෙඳ සැල් හිමියා පවසා ඇත්තේ එහි මිල රුපියල් 30ක් බවයි.

ඒ බව අසා දැඩි ලෙස කෝප වූ අදාළ පුද්ගලයා හෝටල් හිමියා සහ සේවකයින් සමඟ බහින්බස් වීමක් ඇති කර ගන්නා අතර, පසුව ඔහු ඉතා ප්‍රචණ්ඩ ලෙස හැසිරෙමින් ඔවුන්ට පහරදීමට උත්සාහ කරන ආකාරය CCTV කැමරාවක මෙලෙසට සටහන්ව තිබුණා.

පසුව ඉවත් යන ඔහු යළි බීර බෝතලයක් රැගෙන පැමිණ එය කඩා ආපනශාලා සේවකයින්ට පහරදීමට උත්සාහ කරනවා.

ප්‍රහාරයෙන් බේරීම සඳහා හෝටලයේ පිරිස දිවයන අතර, සේවකයින් පිරිසක් දිව යන්නේ දුරකතන අලෙවිසැලක් වෙතයි.

ඔවුන් පසුපස එළවායන ප්‍රචණ්ඩකාරීව හැසිරෙන පුද්ගලයා තවත් පුද්ගලයෙකුට බෝතලයෙන් ඇන බරපතල තුවාල සිදු කරනවා.

බරපතල තුවාල ලැබූ හෝටල් සේවකයා කුරුණෑගල රෝහලට ඇතුලත් කළද ඔහු ඒ වනවිටත් මියගොස් තිබුණා.

තුවාල ලැබූ සැකකරුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පොලිස් ආරක‍ෂාව මැද කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය පරීක‍ෂණ පවත්වනවා.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

ඉම්රාන් ඛාන්ගේ බිරිඳටත් කොරෝනා

Next Post

ගලධාරී හැඩකළ Mrs Sri Lanka for Mrs Universe 2021

Next Post
ගලධාරී හැඩකළ Mrs Sri Lanka for Mrs Universe 2021

ගලධාරී හැඩකළ Mrs Sri Lanka for Mrs Universe 2021

Hot Gossip

හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

June 28, 2022

“අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

June 28, 2022

හුනියමක් අවසන් වූ හැටි

June 28, 2022

තිරුපති ගිය දීපිකා පදුකෝන්

June 28, 2022

මාළ, වළලු, මුදු සහ අත් පළඳනා ළැම ප්‍රදේශයෙන් මතු වූ හැටි

June 27, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.