වාහන ආනයනය සඳහා මේ වනවිට සීමා පනවා තිබුණද සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය වාහන ආනයනයට එම සීමා බලනොපාන බව මුදල් අමාත්‍යාංශය ආරංචි මාර්ග පවසනවා.
ඊට අමතරව වෙනත් පෞද්ගලික වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා ඉදිරියේදී ලිහිල් කිරීමට කටයුතු කරන බවද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළා.