• Home
  • Advertise
  • Contact
Wednesday, June 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

හැටන් ගිය ‘රුසියාවේ දෙවැනි කෝටිපති ව්‍යාපාරිකයා සමග’ කෝච්චිය මග නවතී – කෝටිපති ව්‍යාපාරිකයා කේන්තියෙන් කෑ ගහලා

March 12, 2021
in Hot Gossip
හැටන් ගිය ‘රුසියාවේ දෙවැනි කෝටිපති ව්‍යාපාරිකයා සමග’ කෝච්චිය මග නවතී – කෝටිපති ව්‍යාපාරිකයා කේන්තියෙන් කෑ ගහලා
0
SHARES
199
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

කොළඹ කොටුව සිට නානුඔය දක්වා ධාවනය වූ වයිස්රෝයි දුම්රියේ වාෂ්ප එන්ජිම හැටන් දුම්රිය ස්ථානයේදී ඊයේ (11) කාර්මික දෝෂයකට ලක්වී පැය දෙකකට අධික කාලයක් ප‍්‍රමාද වීමෙන් එහි ගමන් ගත් රුසියාවේ දෙවැනි කෝටිපති ව්‍යාපාරිකයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයෝ ද දැඩි අපහසුතාවට පත් වූ බව මාධ්‍ය වාර්තා කරනවා.

රුසියාවෙන් මෙරටට සංචාරයක් සඳහා පැමිණ සිටින එරට දෙවැනි කෝටිපති ව්‍යාපාරියකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්ම පෞද්ගලික ආරක්ෂක අංශයේ අටදෙනකු ද සංචාරක මණ්ඩලයේ අනුමැතියෙන් යුතු වාෂ්ප එන්ජිම සහිත වයිස්රෝයි දුම්රියේ කොළඹ කොටුව සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මුදල් ගෙවා එම දුම්රිය වෙන් කරගෙන තිබුණා.

එම වාෂ්ප එන්ජිම සහිත වයිස්රෝයි දුම්රිය 10 වැනිදා නාවලපිටිය දුම්රිය ස්ථානයේ ගාල් කර ඊයේ (11 ) නාවලපිටිය සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන අවස්ථාවේ හැටන් දුම්රිය ස්ථානයට ආසන්නයේ වාෂ්ප එන්ජිම කාර්මික දෝෂයකට ලක්වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් රුසියානු කෝටිපති ව්‍යාපාරිකයා දැඩි ලෙස උරණ වී කෑකෝ ගසන්නට වූයෙන් කාර්මික දෝෂයකට ලක් වූ වයිස්රෝයි දුම්රියේ වාෂ්ප එන්ජිම හැටන් දුම්රිය ස්ථානයේදී ගලවා ඉවත් කර ඞීසල් එන්ජිමක ආධාරයෙන් රුසියානු ව්‍යාපාරිකයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිස රැගත් වයිස්රෝයි දුම්රිය නානුඔය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කර ඇති බව වාර්තා වනවා.

එම දුම්රිය පස්වරු 12.15 ට ගමනාන්තය වෙත පැමිණීමට නියමිත වුවද දුම්රිය පැමිණ ළඟා වී ඇත්තේ පස්වරු 2.25ට පමණයි.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

පැරණි පෙම්වතියට අතවර කරන්න ගොස් හිරේ

Next Post

කටාර් රාජ්‍යයෙන් ලංකාවට එන අන්තවාදී ග‍්‍රන්ථ

Next Post
කටාර් රාජ්‍යයෙන් ලංකාවට එන අන්තවාදී ග‍්‍රන්ථ

කටාර් රාජ්‍යයෙන් ලංකාවට එන අන්තවාදී ග‍්‍රන්ථ

Hot Gossip

හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

June 28, 2022

“අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

June 28, 2022

හුනියමක් අවසන් වූ හැටි

June 28, 2022

තිරුපති ගිය දීපිකා පදුකෝන්

June 28, 2022

මාළ, වළලු, මුදු සහ අත් පළඳනා ළැම ප්‍රදේශයෙන් මතු වූ හැටි

June 27, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.