• Home
  • Advertise
  • Contact
Wednesday, June 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

ලක්ෂාන් සඳකැන් හොඳම 10 අතරට

March 12, 2021
in Hot Gossip, Sports
ලක්ෂාන් සඳකැන් හොඳම 10 අතරට
0
SHARES
54
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

බටහිර ඉන්දිය කොදෙව් පිලට එරෙහි පැවැති විස්සයි20 තරගාවලියේදී පන්දුවෙන් දස්කම් දැක්වූ ශ්‍රී ලංකා පිලේ ලක්ෂාන් සඳකැන් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හී හොඳම ක්‍රීඩකයින් 10 දෙනා අතරට එක්වී තිබෙනවා.

මේ වනවිට ප්‍රසාද ලකුණු 639 ක් ලබාගෙන ඇති ලක්ෂාන් සඳකැන් විස්සයි20 තරග ඉතිහාසයේ ඔහු ලබාගත් ඉහළම ප්‍රසාද ලකුණු සංඛාව ලෙස වාර්තාවේ. කොදෙව් පිලට එරෙහිව තරග 2 කට පමණක් එක්වූ සඳකැන් එහිදී කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවා.

තරගාවලිය ආරම්භයට පෙර පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හී 19 වැනි ස්ථානයේ පසුවූ සඳකැන් ස්ථාන 10 ක් ඉදිරියට පැමිණීමට සමත්වී සිටිනවා.

තරගාවලිය ආරම්භයට පෙර ප්‍රසාද ලකුණු 448 ක් ලබාගනිමින් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හී 51 වැනි ස්ථානයේ පසුවු වනිඳු හසරංග තරගාවලිය අවසානයේ ප්‍රසාද ලකුණු 623 ක් ලබාගනිමින් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හී 11 වැනි ස්ථානය දක්වා ස්ථාන 40 ක් ඉදිරියට පැමිණ තිබෙනවා.

කොදෙව් පිලට එරෙහිව තරග 3 කට එක්වූ වනිඳු හසරංග එහිදී කඩුලු 8 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවා. කඩුලු 4 ක් දවාගත් අකිල ධනංජය 33 වැනි ස්ථානය දක්වා පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හී ඉදිරියට පැමිණ සිටිනවා.

තුන් ඉරියන් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්හී 16 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට වනිඳු හසරංග සමත් වුණා.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

විමල් ගැන අගමැතිට පැමිණිලි

Next Post

රන්ජන්ගේ සිර මැදිරිය අසළින් හමුවූ ජංගම දුරකථනයක් රහස් පොලිසියට

Next Post
රන්ජන්ගේ සිර මැදිරිය අසළින් හමුවූ ජංගම දුරකථනයක් රහස් පොලිසියට

රන්ජන්ගේ සිර මැදිරිය අසළින් හමුවූ ජංගම දුරකථනයක් රහස් පොලිසියට

Hot Gossip

හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

June 28, 2022

“අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

June 28, 2022

හුනියමක් අවසන් වූ හැටි

June 28, 2022

තිරුපති ගිය දීපිකා පදුකෝන්

June 28, 2022

මාළ, වළලු, මුදු සහ අත් පළඳනා ළැම ප්‍රදේශයෙන් මතු වූ හැටි

June 27, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.