ශ‍්‍රී ලංකාවට ඉස්ලාමීය අන්තවාදී ග‍්‍රන්ථ එවන්නේ කටාර් රාජ්‍යයෙන් බව අනාවරණය වී තිබෙනවා.
මේ බව හෙළිවූයේ බේරුවල මුස්ලිම් තරුණ සංවිධානයක් වෙත කටාරයේ සිට එවා තිබූ ඉස්ලාමීය ග‍්‍රන්ථ 95 ක් අතර අන්තවාදී ග‍්‍රන්ථ තොගයක් තිබී හමුවීමෙනි.
මේ අන්තවාදී ඉස්ලාමීය ග‍්‍රන්ථ රේගුව රඳවාගෙන තිබෙනවා.
පුස්තකාලයක් වෙත යැයි දන්වමින් එම අන්තවාදී ඉස්ලාමීය ග‍්‍රන්ථ මෙරටට එවා තිබුණා.