• Home
  • Advertise
  • Contact
Wednesday, June 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

පැරණි පෙම්වතියට අතවර කරන්න ගොස් හිරේ

March 10, 2021
in Hot Gossip
පැරණි පෙම්වතියට අතවර කරන්න ගොස් හිරේ
0
SHARES
79
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

පැරණි පෙම්වතිය ත‍්‍රීවීල් රථයකින් පැහැරගෙන විත් කටුනායක, ආඬිඅම්බලම ප‍්‍රදේශයේ හෝටල් කාමරයකට රැගෙන ගොස් ලිංගික අතවර කිරීමට තැත් කළ සැකකරුවකු ලබන 15 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත‍්‍රාත් සරල කරුණාරත්න මහතා නියම කළා.

ඔහු කටුනායක, හීනටියන ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වනවා.

20 හැවිරිදි තරුණිය සමග සැකකරු වසර 02ක පමණ කාලයක් පේ‍්‍රම සම්බන්ධයක් පවත්වා ඇති බව අධිකරණයේදී සඳහන් වුණා.

සැකකරුගේ කි‍්‍රයාකලාපය ගැන සෑහීමකට පත් නොවූ තරුණිය එම පේ‍්‍රම සම්බන්ධය නවතා දමා තිබෙනවා.

තරුණිය වැඩිදුර අධ්‍යාපනය සඳහා ජපානයට යෑම සඳහා අවශ්‍ය කටයුත්තකට කොටිකාවත්ත ප‍්‍රදේශයට ගොස් සිටියදී සැකකරු තවත් දෙදෙනකු සමග තී‍්‍රවීල් රථයකින් ගොස් මරන බවට බිය ගන්වා තරුණිය ආඬිඅම්බලම ප‍්‍රදේශයේ හෝටල් කාමරයකට රැගෙන ගොස් අතවර කිරීමට සූදානම් වූ අවස්ථාවේ හෝටල් සේවකයින් ඇයව බේරා ගෙන තිබෙනවා.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

සීගිරියේ ඉඩම් මගඩිය ගැන පොලිසියට පැමිණිලි කරන්න උපදෙස්

Next Post

හැටන් ගිය ‘රුසියාවේ දෙවැනි කෝටිපති ව්‍යාපාරිකයා සමග’ කෝච්චිය මග නවතී – කෝටිපති ව්‍යාපාරිකයා කේන්තියෙන් කෑ ගහලා

Next Post
හැටන් ගිය ‘රුසියාවේ දෙවැනි කෝටිපති ව්‍යාපාරිකයා සමග’ කෝච්චිය මග නවතී – කෝටිපති ව්‍යාපාරිකයා කේන්තියෙන් කෑ ගහලා

හැටන් ගිය 'රුසියාවේ දෙවැනි කෝටිපති ව්‍යාපාරිකයා සමග' කෝච්චිය මග නවතී - කෝටිපති ව්‍යාපාරිකයා කේන්තියෙන් කෑ ගහලා

Hot Gossip

හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

June 28, 2022

“අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

June 28, 2022

හුනියමක් අවසන් වූ හැටි

June 28, 2022

තිරුපති ගිය දීපිකා පදුකෝන්

June 28, 2022

මාළ, වළලු, මුදු සහ අත් පළඳනා ළැම ප්‍රදේශයෙන් මතු වූ හැටි

June 27, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.