• Home
  • Advertise
  • Contact
Friday, June 24, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

    සුපිරි බොලිවුඩ් නළුවාගේ මෝටර් රථ එකතුව

    ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් එක්දින තරගයට ඔබ සැවොම සූදානම්ද?මාලිංග LIVE ඇවිත් කිව්ව කතාව(Video)

    බුකියම කතා කරපු සමරිසි විවාහයේ වත ගොත

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Sports

IPL වෙන්දේසියේ තැනක් නැති වූ ‘ලංකාවේ ක්‍රීඩකයන්ට’ ස්ටර්ලිං පවුම්වලින් ලංසු ලැබුණු හැටි මෙන්න

February 19, 2021
in Sports
IPL වෙන්දේසියේ තැනක් නැති වූ ‘ලංකාවේ ක්‍රීඩකයන්ට’ ස්ටර්ලිං පවුම්වලින් ලංසු ලැබුණු හැටි මෙන්න
0
SHARES
180
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය මඟින් පැවැත්වීමට සැලසුම් කර ඇති පන්දු 100 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මෙම මස 23 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 18 දෙනෙකු ඉදිරිපත්ව තිබෙනවා.

ස්ටර්ලිං පවුම් 40,000ක මූලික ලංසුවක් සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් 5 දෙනෙකු සුදුසුකම් ලබා තිබීම කැපී පෙනෙන සිදුවීමක් වනවා.

ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා සහ ඉසුරු උදාන එම ක්‍රීඩකයන් වනවා.

ස්ටර්ලිං පවුම් 32,000ක මූලික ලංසුව හිමිව ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන්නේ තික්ෂිල ද සිල්වා සහ ලසිත් ඇඹුල්දෙණියයි.

මූලික ලංසුවකින් තොරව ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත්ව ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන්නේ වනිඳු හසරංග, අකිල ධනංජය, අවිෂ්ක ප්‍රනාන්දු, අසේල ගුණරත්න, ධනුෂ්ක ගුණතිලක, ළහිරු කුමාර, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, දසුන් ශානක, ළහිරු තිරිමාන්න සහ තිලාන් වලල්ලාවිටයි.

තිලාන් වලල්ලාවිට ශ්‍රී ලංකා සම්භවයක් සහිතව මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තය නියෝජනය කරන ක්‍රීඩකයෙකි.

පානදුර ලීඩ්ස් ජාත්‍යන්තර පාසල නියෝජනය කරමින් මෙරට පාසල් ක්‍රිකට් පිටියට පිවිසි තිලාන් වලල්ලාවිට 2010 වසරේදී විදෙස් ගතවනතුරු පාසල් ක්‍රිකට් තරගවල දී දස්කම් දක්වනු ලැබුවා.

වමත් මද වේග පන්දු යවන්නකු ලෙස ක්‍රිකට් දිවිය ඇරඹූ තිලාන් පසුව වමත් පා දඟ පන්දු යවන්නකු බවට පත් වුණා.

2015 වසරේදී මිඩ්ල්සෙක්ස් දෙවැනි පෙළ වරම් ලැබූ තිලාන් දැක්වූ දක්ෂතා හේතුවෙන් 2016 වසරේදී මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තයේ දක්ෂතම යොවුන් ක්‍රීඩකයා ලෙස ද සම්මාන ලැබුවා.

මෙවර IPL තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කිසිවෙකුත් සුදුසුකම් ලැබීමට සමත් වුණේ නැහැ..

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

වැලන්ටයින්දා පිරිමි ඇඟ විශාල කර පෙම්වතිය පුදුම කිරීමට ගිය පෙම්වතාට වුණු දේ (PHOTOS)

Next Post

ති‍්‍රකුණාමල තෙල් ටැංකි දෙන්නේ නෑ! – ඉන්දියාවේ මාධ්‍ය හෙළි කරයි

Next Post
ති‍්‍රකුණාමල තෙල් ටැංකි දෙන්නේ නෑ! – ඉන්දියාවේ මාධ්‍ය හෙළි කරයි

ති‍්‍රකුණාමල තෙල් ටැංකි දෙන්නේ නෑ! - ඉන්දියාවේ මාධ්‍ය හෙළි කරයි

Hot Gossip

ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

June 24, 2022

කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

June 24, 2022

KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

June 24, 2022

ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

June 24, 2022

අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

June 24, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.