• Home
  • Advertise
  • Contact
Saturday, April 10, 2021
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

    පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

    මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

    චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    උදුරා ගත් කිරුළ නිසා ‘කැරොලයින් ජූරි ගැන තීරණයක් ගන්න’ සුදානම් !

    කැරොලයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට

    “මම දික්කසාද වෙලා නෑ” – හිස පැළඳි කිරුළ අහිමිවූ පුෂ්පිකාගෙන් පණිවිඩයක්

    සුපිරි Youtube තරුව ළමුන් දෙදෙනෙකුට ඇසැබි පණිවුඩ යවලා (VIDEO)

    තමන්ගේ ජීවිතය වෛද්‍යවරයෙක් අසළ නැවතුනු හැටි හෙළි කරන උරේෂා

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

දුම්රිය ප්‍රවේශපත් මගඩියක් ?

February 19, 2021
in Hot Gossip
දුම්රිය ප්‍රවේශපත් මගඩියක් ?
0
SHARES
51
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ යෝජිත දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ව්‍යාපෘතිය මෙරට සමාගමක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම නොමිලේ සිදු කිරීමට කැමැත්ත පළ කර තිබියදී චීන සමාගමකට දීමට යෝජනා කරමින් සිටින බව එහි ආරංචි මාර්ග පවසයි.

මින් මෙරටට අහිමි වීමට යන මුදල් රුපියල් මිලියන 22 වඩා වැඩි බව එහි වෘත්තීය සමිති පෙන්වා දෙයි.

මෙම ව්‍යාපෘතියේ මුළු වියදම ඇමරිකානු ඩොලර් මිලියන 22 කට ආසන්නය. මෙම ව්‍යාපෘතියේ වගකීම් කාල සීමාව වසර 8කි.
මෙම ආයෝජනයට සාපේක්ෂව දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සදහා දිනකට යන වියදම අවම වශයෙන් රුපියල් මිලියන 1.2 කට වඩා වැඩිය.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහොත්, දුම්රිය ධාවනය වූවත් නැතත් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මෙම ආයෝජනය සාධාරණීය කිරීම සඳහා දිනකට රුපියල් මිලියන 1.2 කට වඩා වෙන් කළ යුතුය.

මේ ව්‍යාපෘතිය මෙරට ටෙලිකොම් සමාගම හරහා සිදු කළ යුතු බව ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ මහතා ඇතුළු බලධාරීන් කැමැත්ත පළ කර තිබියදී මෙලෙස මුදල් විදේශ රටක් වන චීනයට ලබා දීමට අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බවත් මෙවැනි ව්‍යාපෘති සිදු කිරීම රටක ආයෝජනද නැතහොත් අපරාධයක්ද යන්න සොයා බැලිය යුතු බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති පෙන්වා දෙයි.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

අම්පාර පානම මුහුදේ භූමිකම්පාවක්

Next Post

තම දියණියගේ හිස කඳින් වෙන්කර අතට ගෙනගිය පියා – තවත් රටක් කැළඹෙයි (VIDEO)

තම දියණියගේ හිස කඳින් වෙන්කර අතට ගෙනගිය පියා - තවත් රටක් කැළඹෙයි (VIDEO)

Hot Gossip

පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

April 10, 2021
මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

April 9, 2021
චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

April 9, 2021
අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

April 9, 2021
පිළිකාකාරක පොල්තෙල් විමර්ශන රහස් පොලිසියට

පිළිකාකාරක පොල්තෙල් විමර්ශන රහස් පොලිසියට

April 9, 2021
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.