• Home
  • Advertise
  • Contact
Tuesday, March 2, 2021
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    දුම්රිය ප්‍රවේශපත් මගඩියක් ?

    දුම්රිය ප්‍රවේශපත් මගඩියක් ?

    අම්පාර පානම මුහුදේ භූමිකම්පාවක්

    අම්පාර පානම මුහුදේ භූමිකම්පාවක්

    වැලන්ටයින්දා පිරිමි ඇඟ විශාල කර පෙම්වතිය පුදුම කිරීමට ගිය පෙම්වතාට වුණු දේ (PHOTOS)

    වැලන්ටයින්දා පිරිමි ඇඟ විශාල කර පෙම්වතිය පුදුම කිරීමට ගිය පෙම්වතාට වුණු දේ (PHOTOS)

    ලංකාවේ වයස්ගතම කොවිඩ් මරණය ගාල්ලේ නිවසක

    ලංකාවේ වයස්ගතම කොවිඩ් මරණය ගාල්ලේ නිවසක

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

    වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

කොවිඩ් එන්නතෙන් දරුණු සංකූලතා ආවොත් GMOA කරන දේ

February 5, 2021
in Hot Gossip
කොවිඩ් එන්නතෙන් දරුණු සංකූලතා ආවොත් GMOA කරන දේ
0
SHARES
133
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

කොවිඩ්-19 වසංගතය මර්දනය කිරීම සඳහා දැනට වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය අංශවලටත්, ආරක්ෂක අංශවලටත් දෙනු ලබන එන්නත ලබාදීමෙන් පසු දරුණු සංකූලතා ඇතිවුවහොත් වහාම අවශ්‍ය හදිසි ප්‍රතිකාර ලබාදීමට සෞඛ්‍ය පද්ධතිය සූදානමින් පසුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය.

බදුල්ල රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට මෙම එන්නත දීමෙන් පසු විසිපස් දෙනෙකුට පමණ සංකූලතා ඇති වූ බව වාර්තා වී ඇතැයි ද එය දරුණු අසාත්මික තත්ත්වයක් නොවන බව වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආවේක්ෂණ ක්‍රියාවලිය යටතේ වසංගත රෝග විද්‍යා අංශය විසින් විමර්ශනයක් කරනු ඇතැයි ද වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

මෙවැනි සිදුවීම් සාමාන්‍ය මානසික තත්ත්වයන් යටතේ ඇතිවීමට වැඩි ඉඩක් පවතින බව පෙන්වා දෙන වෛද්‍ය හරිත අලුත්ගේ රෝහලේ 2600කට පමණ මෙම එන්නත දී ඇති අතර රෝහලට පැමිණිල්ලක් කරන තරමට දරුණු සංකූලතා ඇතිවී නොමැති බවට වාර්තා වන බව ද සඳහන් කරයි.

එන්නත ලබාගැනීමෙන් පසු විසිපස් දෙනකුට පමණ සුළු අසාත්මිකතාවන් ඇති වී තිබෙන අතර එම පිරිසට බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාදී ඇතැයි ද වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.
-මව්බිම-

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

හමුදාවට වෙඩි තැබූ අයෙක් හමුදා ප‍්‍රහාරයෙන් රෝහලේ

Next Post

ඉන්දියාවට තරහා යයි – දුන් ණය වහාම ඉල්ලයි

Next Post
ඉන්දියාවට තරහා යයි – දුන් ණය වහාම ඉල්ලයි

ඉන්දියාවට තරහා යයි - දුන් ණය වහාම ඉල්ලයි

Hot Gossip

දුම්රිය ප්‍රවේශපත් මගඩියක් ?

දුම්රිය ප්‍රවේශපත් මගඩියක් ?

February 19, 2021
අම්පාර පානම මුහුදේ භූමිකම්පාවක්

අම්පාර පානම මුහුදේ භූමිකම්පාවක්

February 19, 2021
ති‍්‍රකුණාමල තෙල් ටැංකි දෙන්නේ නෑ! – ඉන්දියාවේ මාධ්‍ය හෙළි කරයි

ති‍්‍රකුණාමල තෙල් ටැංකි දෙන්නේ නෑ! – ඉන්දියාවේ මාධ්‍ය හෙළි කරයි

February 19, 2021
IPL වෙන්දේසියේ තැනක් නැති වූ ‘ලංකාවේ ක්‍රීඩකයන්ට’ ස්ටර්ලිං පවුම්වලින් ලංසු ලැබුණු හැටි මෙන්න

IPL වෙන්දේසියේ තැනක් නැති වූ ‘ලංකාවේ ක්‍රීඩකයන්ට’ ස්ටර්ලිං පවුම්වලින් ලංසු ලැබුණු හැටි මෙන්න

February 19, 2021
වැලන්ටයින්දා පිරිමි ඇඟ විශාල කර පෙම්වතිය පුදුම කිරීමට ගිය පෙම්වතාට වුණු දේ (PHOTOS)

වැලන්ටයින්දා පිරිමි ඇඟ විශාල කර පෙම්වතිය පුදුම කිරීමට ගිය පෙම්වතාට වුණු දේ (PHOTOS)

February 18, 2021
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.