ටීනා ෂෙනෙල් කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රියම සරාගී නිරූපන ශිල්පිනියක් වෙනවා. ඇය නිතර නිතර විවිධ තේමාවන් යටතේ සිදු කරනු ලබන ෆොටෝ ෂුට්ස් අපිට දැක ගන්න ලැබෙනවා . ඉතින් මේ තියෙන්නේ ටීනා දමිළ ලෙසින් සැරසිලා කරපු නවතම Photo Shoot එකක්.