ටෙලිනාට්‍ය නිලියක් ලෙස තමයි ලක්‍ෂිකා ෆොන්සේකාව හඳුනා ගන්න ලැබෙන්නේ. වර්තමානයේ නම් බොහෝ විට මවගේ චරිතය රග දක්වන්න තමයි ඇයට අවස්ථාව හිමි වන්නේ .
ඉතින් සැබෑ ජීවිතයේදීත් ඇය සුරූපී දියණියකගේ මවක් වෙනවා .
මේ තියෙන්නේ ඇයගේ දියණියගේ ඡායාරූප කිහිපයක්,