රංගන ශිල්පී රොෂාන් රණවනගේ සහ තමාෂා කුරුකුලසූරියගේ ගීතය බදාදා (27) දින අන්තර්ජාලයට නිකුත් කළා.
“නෙලුම් පොකුණ ළඟ” ලෙස නම් කර ඇති මෙම ගීතය රචනා කර ඇත්තේ ප්‍රවීණ ගීත රචක නිලාර් එන් කාසීම් වන අතර සංගීතය එත්නෝ එන්ටර්ටේට්මන්ට් විසින් සිදුකර තිබෙනවා.
එම වීඩියෝව පහතින්