අපේ රටේ ප්‍රවෘත්ති නිවේදන ක්ෂේත්‍රය තුල කාගේත් ආදරයට ගෞරවයට පාත්‍ර වෙලා ඉන්න ආදරණීය නිවේදන ශිල්පීන් යුවලක් තමයි මදුෂාන්ද සිල්වා වගේම ෆාතිමා නස්‍රින් කියලා කියන්නේ.
ඔවුන්ගේ අපූරු ඡායාරූප පෙලක් ලංකාවේ දක්ෂතම කැමරා ශිල්පියෙක් වන දනුෂ්ක සේනාධීර විසින් සටහන් කරගෙන තිබුණා.
එම ඡායාරූප පහතින්