රංගන ශිල්පී රොෂාන් රණවනගේ සහ තමාෂා කුරුකුලසූරියගේ ගීතයක් එළැඹන බදාදා (27) දින නිකුත්වීමට නියමිතයි.
“නෙලුම් පොකුණ ළඟ” ලෙස නම් කර ඇති මෙම ගීතය රචනා කර ඇත්තේ ප්‍රවීණ ගීත රචක නිලාර් එන් කාසීම් වන අතර සංගීතය එත්නෝ එන්ටර්ටේට්මන්ට් විසින් සිදුකර තිබෙනවා.
මෙම ගීතය පිළිබඳ සටහනක් රොෂාන් රණවනගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණා. එම සටහන පහතින්

