ප්‍රවීණ ගායිකාවක් වන දීපිකා ප්‍රියදර්ශනී පීරිස් හට පිරිමි නිවුන් දරුවන් ලැබුණු බව විශ්වාසවන්ත ආරංචි මාර්ග gossip king වෙත අනාවරණය කළා.
ජනවාරි මස 17 වැනිදා මෙලෙස නිවුන් දරුවන් බිහිකළ බවයි වාර්තා වන්නේ.
ගොසිප් කින්ග් අපි ඇයට සහ සිගිත්තන් දෙදෙනාට නිරෝගී සුව පතන්නෙමු.