ස්වර්ණවාහිනීය මඟින් මීට දින කිහිපයකට පෙර ආරම්භ කළ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයයේ සියළුම කොටස් මේ වන විට යූ ටියුබ් තුළ ට්‍රේන්ඩින් ලැයිස්තුවට පැමිණ තිබෙනවා.
මීට පෙර කිසිදු ටෙලි නාට්‍යයක සියළුම කොටස් එක දිනයක් තුළ යූ ටියුබ් තුළ ට්‍රේන්ඩින් ලැයිස්තුවට පැමිණ තිබුණේ නැත.
දෙවෙනි ඉනිම ලංකාවේ ටෙලිනාට්‍ය තුළින් ට්‍රේන්ඩින් ලැයිස්තුවේ ඉහළම ස්ථානයක පසුවුවත් කොටස් 4 ක් එකවර යූ ටියුබ් තුළ ට්‍රේන්ඩින් ලැයිස්තුවට පැමිණි ලංකාවේ එකම කතාමාලාව නාඩගම්කාරයෝ බවට මේ වන විට පත්ව තිබෙනවා.
