• Home
  • Advertise
  • Contact
Sunday, May 22, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

    දැනට දිවුරුම් දුන් ඇමතිවරු

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    යොහානි අද පාර්ලිමේන්තු නෑ

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

බනිස් ගණන් උස්සන ලකුණු

January 16, 2021
in Hot Gossip
බනිස් ගණන් උස්සන ලකුණු
0
SHARES
74
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

තව සති දෙකකින් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් දහයකින් පමණ වැඩිකිරීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන සතිඅග පුවත්පතකට ප්‍රකාශ කර තිබෙනවා.

එයට ප්‍රධාන හේතුව වන්නේ රජය ආනයනික පාම් ඔයිල් ලීටරයකට රුපියල් 250ක තීරු බද්දක් පැනවීම බව ඔහු කියයි. ඒ අනුව පාම් ඔයිල් ලීටරයක මිල රුපියල් 500 ඉක්මවා යයි. බේකරි නිෂ්පාදනය සඳහා බහුලව පාවිච්චි කරන දේශීය නිෂ්පාදිත මාජරින් කිලෝව රුපියල් 600 දක්වා ඉහළ නැග තිබෙන බවද ඔහු පෙන්වා දෙනවා.

එසේම ආනයනය කරන මාජරින්වලටද රුපියල් 400ක ආනයන බද්දක් පනවා ඇති අතර මුලින් තිබූ බද්ද වූ රුපියල් 200 සමග කිලෝවකට රුපියල් 600ක බදු ගෙවිය යුතු නිසා කිලෝවක් මෙරටට එනවිට මිල රුපියල් 1000ද ඉක්මවන බව සභාපතිවරයා පෙන්වා දෙයි.

දේශීය මාජරින් නිෂ්පාදකයන්ටද සහනයක් වශයෙන් පාම් ඔයිල් සඳහා වැඩිකළ තීරුබද්ද මුලින් තිබූ මට්ටමට ගෙන එන ලෙස තම සංගමය අවස්ථා ගණනාවකදී වෙළෙඳ ඇමැති, අගමැති සහ ජනාධිපතිගෙන් ඉල්ලා ඇති නමුත් විසඳුමක් ලැබී නොමැති බව පෙන්වා දෙන සභාපතිවරයා බේකරි නිෂ්පාදනවල මිල අවම වශයෙන් රැපියල් 10කින් ඉහළ නැංවීම හැර අන් විකල්පයක් නැති බවද පැවසීය.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

මාත්‍රාවට ධම්මික පැණිය බිවු මන්ත්‍රී ඇතුළු පවුලටම කොරෝනා

Next Post

නෙහාරා පීරිස්ගේ ආදරණීය කැදැල්ලේ නවතම ඡායාරූප කිහිපයක්

Next Post
නෙහාරා පීරිස්ගේ ආදරණීය කැදැල්ලේ නවතම ඡායාරූප කිහිපයක්

නෙහාරා පීරිස්ගේ ආදරණීය කැදැල්ලේ නවතම ඡායාරූප කිහිපයක්

Hot Gossip

අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

දැනට දිවුරුම් දුන් ඇමතිවරු

April 4, 2022
කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

April 4, 2022
කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

April 4, 2022
පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

March 28, 2022
TV නෑ… RADIO  අහන්න බෑ..තුන්වෙනිදායින් පසු රටම අඳුරට – විදුලි වෘත්තීය සමිති කරන අවසන් අනතුරු ඇඟවීම මෙන්න

දෛනික විදුලි කප්පාදුව පැය 10ක් ?

March 25, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.