• Home
  • Advertise
  • Contact
Tuesday, January 26, 2021
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    ගුවන් යානයක් කඩා වැටෙයි – යානයේ සිටි සියල්ලටම කොරෝනා

    ගුවන් යානයක් කඩා වැටෙයි – යානයේ සිටි සියල්ලටම කොරෝනා

    දීපිකාට නිවුන් දරුවන් ලැබිලා

    දීපිකාට නිවුන් දරුවන් ලැබිලා

    වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

    වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

    දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

    දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

    වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

මුහුණු පොතින් මිතුරු වී ගණිකා වෘත්තියේ යෙදුණු කතුන්ට වෙච්ච දේ

January 14, 2021
in Hot Gossip
මුහුණු පොතින් මිතුරු වී ගණිකා වෘත්තියේ යෙදුණු කතුන්ට වෙච්ච දේ
0
SHARES
42
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මුහුණු පොත හරහා ප‍්‍රතිචාර දක්වමින් මිතුරු වන තරුණයන් ඉතා සූක්ෂම ලෙස ගණිකා වෘත්තිය සඳහා යොදවා ගන්නා සුරූපි කතුන් තිදෙනකු පසුගිය (10) දා අලූයම අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසනවා.

ඒ පිළියන්දල මොරටුව පාර, හොරණ පාර සහ කැස්බෑව විකල්ප මාර්ගයේ ස්ථාන තුනකදී බව පොලිසිය සඳහන් කළා. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර තිබිණි. ඉංගිරිය සහ මාතලේ ප‍්‍රදේශවල පදිංචි කාන්තාවන් දෙදෙනකු සහ පරිවාස භාරයේ හැදී වැඞී පසුව ගිවිසගත් විවාහයද හැර ආ දෙදරු කාන්තාවක් ද සිටි බව පොලිසිය සඳහන් කළා. මොවුන් වයස අවුරුදු 24 ,43 සහ 28 වයසේ පසුවන්නන් බව ද පැවසේ. එලෙස සම්බන්ධ වන පුද්ගලයන්ගෙන් රුපියල් රු. 2500 සිට 7500 දක්වා මුදලට අලෙවි වී ඇතැයි ද සඳහන්.

මේ පිළිබඳව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ හා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂ , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්. සී. ඒ. පුෂ්පකුමාර, ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පේ‍්‍රමරත්න, පොලිස් අධිකාරී අධිකාරියේ සමන්ත වෙදගේ යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක මහින්දරත්න, බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් හා විශේෂ කාර්යාංශයේ නිලධාරීන් මෙම වැටලීම සිදු කර තිබෙනවා.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

ඔස්ට්‍රේලියාවට යෑමට පෙර සංචාරකයින් කළ යුතු දේ

Next Post

කුසල් මෙන්ඩිස් වාර්තාවක් අබියස

Next Post
කුසල් මෙන්ඩිස් වාර්තාවක් අබියස

කුසල් මෙන්ඩිස් වාර්තාවක් අබියස

Hot Gossip

ගුවන් යානයක් කඩා වැටෙයි – යානයේ සිටි සියල්ලටම කොරෝනා

ගුවන් යානයක් කඩා වැටෙයි – යානයේ සිටි සියල්ලටම කොරෝනා

January 25, 2021
දීපිකාට නිවුන් දරුවන් ලැබිලා

දීපිකාට නිවුන් දරුවන් ලැබිලා

January 25, 2021
වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

January 25, 2021
හොරගොල්ලට හොරු පනී – විස්කි බෝතල් 2 කුත් උස්සයි

හොරගොල්ලට හොරු පනී – විස්කි බෝතල් 2 කුත් උස්සයි

January 24, 2021
කොවිඩ් පැණි බිව් සෞඛ්‍ය ඇමතිනීටත් කොරෝනා

කොවිඩ් පැණි බිව් සෞඛ්‍ය ඇමතිනීටත් කොරෝනා

January 23, 2021
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.