• Home
  • Advertise
  • Contact
Sunday, April 11, 2021
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

    පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

    මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

    මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

    චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

    චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    උදුරා ගත් කිරුළ නිසා ‘කැරොලයින් ජූරි ගැන තීරණයක් ගන්න’ සුදානම් !

    කැරොලයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට

    උදුරා ගත් කිරුළ නිසා ‘කැරොලයින් ජූරි ගැන තීරණයක් ගන්න’ සුදානම් !

    උදුරා ගත් කිරුළ නිසා ‘කැරොලයින් ජූරි ගැන තීරණයක් ගන්න’ සුදානම් !

    “මම දික්කසාද වෙලා නෑ” – හිස පැළඳි කිරුළ අහිමිවූ පුෂ්පිකාගෙන් පණිවිඩයක්

    “මම දික්කසාද වෙලා නෑ” – හිස පැළඳි කිරුළ අහිමිවූ පුෂ්පිකාගෙන් පණිවිඩයක්

    සුපිරි Youtube තරුව ළමුන් දෙදෙනෙකුට ඇසැබි පණිවුඩ යවලා (VIDEO)

    සුපිරි Youtube තරුව ළමුන් දෙදෙනෙකුට ඇසැබි පණිවුඩ යවලා (VIDEO)

    තමන්ගේ ජීවිතය වෛද්‍යවරයෙක් අසළ නැවතුනු හැටි හෙළි කරන උරේෂා

    තමන්ගේ ජීවිතය වෛද්‍යවරයෙක් අසළ නැවතුනු හැටි හෙළි කරන උරේෂා

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

අපි ආදරය කරන කාලයේ අන්තර්ජාලය හරහා මගේ ශරීර අවයව පෙන්නන්න කියලා එයා මට කියනවා

January 6, 2021
in Hot Gossip
අපි ආදරය කරන කාලයේ අන්තර්ජාලය හරහා මගේ ශරීර අවයව පෙන්නන්න කියලා එයා මට කියනවා
0
SHARES
172
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

“මගේ සැමියා මහ රෑටත් නිදි වරාගෙන ජංගම දුරකතනය දිහා බලාගෙන ඉන්නවා. එයා නිල් චිත්‍රපට බලනවා කියලා ඒ වෙනකොට මට දැනිලා තිබුණේ. ඒත් එය මේ තරම් විනාශයක් පවුලට කරන්න පුළුවන් ද කියලා මම දැනගෙන හිටියෙ නෑ.”

“මට මේ සම්බන්ධව තිබුණේ අල්ප දැනුමක්. පසුව මම අන්තර්ජාලය හරහා වැඩි වැඩි වැඩියෙන් තොරතුරු හොයන්න පටන් ගත්තා. මගේ මහත්තයගෙ දුරකතනය පරික්ෂා කිරීමේදී තමයි දැනගන්න ලැබුණේ පැය ගණන් එයා එවා බලන්න පෙලඹිලා කියලා.”

“පසුව මම එයා එක්ක සාකච්ඡා කළා. ඒ ගැන පළ වූ ලිපි සොයාගෙන එයාට ඒවා කියවන්න සැලැස්සුවා. එයා නොදැනුවත්ව සිදු වුණ ඇබ්බැහි වීම නිසා පවුලට වෙන හානිය අපේ ජීවිත වලට වෙන හානිය, දරුවන්ට වන හානිය පෙන්වලා දුන්නා. එයා තේරුම් ගත්ත නිසා මට පුළුවන් වුනා ඒ ඇබ්බැහි වීමෙන් එයාව ගලවා ගන්න.

“බිරිඳ සහ සැමියා විදියට කායික සම්බන්ධතාවට අගයක් නොදීමෙන් ඔහු මේ ඇබ්බැහි වීමට ලක් වුණා කියලායි මට හිතෙන්නෙ,” ඇය තවදුරටත් පැවසුවාය.

අන්තර්ජාලයේ අසභ්‍ය ලිංගික වීඩියෝ පට නැරඹීම හේතුවෙන් පවුල් සම්බන්ධතා පළුදු වීම පමණක් නොව ලිංගික සෞඛ්‍යය ගැටලුවලට ගොදුරු වන තරුණයන්ගේ වැඩි වීමක් ද පෙන්නුම් කරන බවට ප්‍රමුඛ පෙළ මනෝ චිකිත්සකවරියක් වන බ්‍රිතාන්‍යයේ නොටින්හැම් විශ්වවිද්‍යලයට අනුබද්ධ ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක වන ඇන්ජෙලා ග්‍රෙගරි බීබීසී සේවයට පැවසීය.

අවුරුදු 18 ත් 25 ත් අතර වයස් ඛාණ්ඩයේ පසු වන තරුණයන් විශාල වශයෙන් ලිංගික අකර්මණ්‍යතාවට ගොදුරු වී ඇති බව ඇය පැවසීය.

මීට වසර දහයකට පෙර එවැනි බරපතළ සෞඛ්‍යය ගැටලුවලට මුහුණ දුන් ඉහත කී වයස් ඛාණ්ඩවලට අයත් පුරුෂයන් වාර්තා වීම දුර්ලභ තත්වයක් වූ බවත් වෛද්‍යවරිය කියා සිටියාය.

සැමියාගේ අසාමාන්‍ය ලිංගික ක්‍රියාකාරකම් ගැන තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් සිය අත්දැකීම් හෙළි කළාය.

“මගේ සැමියා මට මුණගැහෙන කොට එයා විදේශ රැකියාවක් කරමින් සිටියා. අපි ආදරය කරන කාලයේ අන්තර්ජාලය හරහා මගේ ශරීර අවයව පෙන්නන්න කියලා එයා මට කියනවා. ඒ වෙනකොට අපි විවාහ වෙන්න ගිවිසගෙන සිටි නිසා මට අමුත්තක් දැනුණේ නැහැ.”

“විවාහයෙන් පසු සාමාන්‍ය විදිහට ජීවිතය ගලාගෙන ගියත් මමත් ඔහු සමග විදේශ ගත වුණාම එය තරමක් වෙනස් වුනා. විවාහ වෙන විට මගේ වයස අවුරුදු 22යි. එයා හැමවෙලාවෙම මාව මග අරිනවා කියලා මට තේරුණා. වැඩ නිසා මහන්සියි කිව්වත් නිවාඩු දවසට ඕන කමින් එළියට ගිහින් රෑ වෙලා ආපසු එන්නෙ. ටික කාලයක් යනකොට මට ඒක මානසික වදයක් වුනා. මම තනියම රෑට අඬනවා. විදේශ රටක තට්ටුගානක් උඩට වෙලා කරපු එකම දේ අඬන එක” යැයි ඇය ඉතා හැඟුම්බරව සිය කතාව පැවසුවාය.

“බොහෝ වෙලාවට මම බලෙන් එයා ළඟට ගියත් එයා කායිකව එක්වෙන්න කැමති නෑ. එයාට වෙන සම්බන්ධයක් තියෙනවද කියලත් මට සැකයක් ආවා. දවසක් මම එයාට කිව්වා මට අම්මා කෙනෙක් වෙන්න ඕනෙ, නමුත් ඒකට මේ වගේ සම්බන්ධයක් තිබිලා බෑ. අපි සැලසුම් කරන්න ඕනෙ කියලා.”

“මගේ කරදරයෙන් ගැලවෙන්න අවසානයේ එයා කැමති වුනා. දරුවා ලැබුණට පසුව මට තේරුණා එයාට මම ගැන හැගීමක් නෑ කියලා.. බොහෝ වෙලාවට එයා කැමති වුනේ මම දිහා බලාගෙන ඉඳලා විතරක් එයාගෙ ලිංගික අවශ්‍යතාව සපුරාගන්න.”

“බිරිඳක් විදිහට මම ඒ දෙයට කැමති වුණේ නැහැ. පසුව එයා උපරිම උත්සහ කළා මම සමග කායිකව එකතු වෙන්න. ඒත් එයාට ඒ හැඟීම් දැනෙන්නෙ නෑ. අවසානයේ මම දරුවත් සමග ලංකාවට ආවා. එතකොට එයා මගෙන් ඉල්ලීම් කරනවා වීඩියෝ ඇමතුම් ඔස්සේ එයාට මගේ අවයව පෙන්නන්න කියලා.”

“මම දවසක් උත්සහ කරලා බැලුවා. එතකොට එයාට හොදටම හැගීම් දැනෙනවා. එයා නිවාඩුවට ලංකාවට ආපු වෙලාවක මගේ සැකය ඔප්පු වුනා. එයා අන්තර්ජාලයේ සජීවී විකාශනය වන ලිංගික වීඩීයෝ බලන්න පෙලඹිලා.”

“අවුරුදු ගණනක් තනියම විදේශ රටක හිටපු නිසා ඔහු ඒකට ඇබ්බැහි වෙලා. දැන් අපි අතර බැදීමක් නෑ. දරුවා නිසා අමාරුවෙන් එකට ඉන්නවා” ඇය තවදුරටත් පැවසුවාය.

අස්වාභාවික ලිංගික ක්‍රියාකාරකම් දරුවන්ගේ මනෝ ලෝකය තුළ තැන්පත් වීමත් විවාහ දිවියට පත් වූ පසු ඒවා ස්වභාවික ලෝකය තුළින් නොලැබීමත් නිසා ඔවුන් අතරමං වන බව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර මහත්මිය පැවසීය.

උපුටාගැනිම අන්තර්ජාලයෙන්.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

මිරිස්සේ ‘Coconut Tree Hill’ ඉඩමේ වැටක් බැඳෙන්න හේතුව මෙන්න

Next Post

නිවසට ඇවිත් මාව වසර දෙකක් තිස්සේ දූෂණය කළා

Next Post
නිවසට ඇවිත් මාව වසර දෙකක් තිස්සේ දූෂණය කළා

නිවසට ඇවිත් මාව වසර දෙකක් තිස්සේ දූෂණය කළා

Hot Gossip

පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

April 10, 2021
මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

April 9, 2021
චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

April 9, 2021
අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

April 9, 2021
පිළිකාකාරක පොල්තෙල් විමර්ශන රහස් පොලිසියට

පිළිකාකාරක පොල්තෙල් විමර්ශන රහස් පොලිසියට

April 9, 2021
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.