පුංචි තිරයේ කාගේත් ආදරය දිනාගත්ත දක්ෂ රංගන ශිල්පියෙක් තමයි පියුමාල් ක්‍රිශාන්ත කියන්නේ. පියුමාල් ක්‍රිශාන්ත කියන නමට වඩා බොහෝ දෙනා ඔහුව හදුන්වන්නේ රූටා කියලා. ඒ ස්වර්ණවාහිනියේ හදවතේ කතාව නාට්‍ය හරහා ඔහුගේ රංගනයට බොහෝ දෙනා ආදරය කරනවා.
මේ කවුරුත් වැඩිය දැකල නැති ඔහුගේ සොදුරු දසුන් කිහිපයක්.






