රුපියල් එක්කෝටි පනස් ලක්‍ෂයකට අධික වටිනාකමකින් යුත් ගජමුතු 06 ක් අලෙවි කිරීමට උත්සාහ කළ ධනවත් මැණික් ව්‍යාපාරිකයකු මාතරදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මැණික් ව්‍යාපාරිකයා ගජමුතු හයක් අලෙවි කිරීමට සුදානම් වන බවට ලැබුණු තොරතුරක් මත උපායදූතයකු යොදවා සැකකාර ව්‍යාපාරිිකයා සහ ගජමුතු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ගජමුතු ලැබුණු ආකාරය පිළිබඳවත්, ඒවා ලබා ගැනීමට ඇතුන් ඝාතනය කළේද යන්න පිළිබඳවත් සොයා විමර්ශන ආරම්භ කර ඇති බවයි සඳහන්