ලංකාවේ ඉන්න සුරූපී නිලියක් තමයි රුක්ෂානා දිසානායක කියන්නේ. ඇය ප්‍රේක්ෂකයන්ට බොහෝ ලෙසින් දැකගන්නට ලැබෙන්නේ ටෙලිනාට්‍ය වලින්. රංගනයෙන් දායක වෙනවා වගේම ඇය දක්ෂ නිරූපන ශිල්පිනියක්ද වෙනවා.
ලස්සන ශරීරයකට හිමිකම් කියන ඇයට බොහෝ දෙනෙක් ආදරේ කරන්නේ ඇයගේ තිබෙන ලස්සනට වගේම දක්ෂකමටයි. ඉතින් අපි අද ගෙන ආවේ ඔයාලට රුක්ෂානගේ ඉතාමත් ලස්සන සිත් ඇදගන්නා ඡායාරූප කිහිපයක්.







