• Home
  • Advertise
  • Contact
Sunday, January 24, 2021
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

    දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

    ප්‍රදේශ කිහිපයක භූ කම්පන

    ප්‍රදේශ කිහිපයක භූ කම්පන

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනකුට කොරෝනා

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනකුට කොරෝනා

    PHI ට කෙළ ගැසූ පුද්ගලයාට අන්තිමේට වුණු වැඩේ

    PHI ට කෙළ ගැසූ පුද්ගලයාට අන්තිමේට වුණු වැඩේ

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

    යශෝධාගෙන් වයස අහන්න ගිහිං වෙච්ච දෙයක්

    යශෝධාගෙන් වයස අහන්න ගිහිං වෙච්ච දෙයක්

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

මැරුවාද? දිවිනසාගත්තාද? ගැහැණුද? පිරිමිද?

January 5, 2021
in Hot Gossip
මැරුවාද? දිවිනසාගත්තාද? ගැහැණුද? පිරිමිද?
0
SHARES
111
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ඝාතනය කොට එල්ලුවාද? එසේ නැතිනම් එල්ලී සිය දිවි නසා ගත්තාද? යන්නවත් ගැහැණියෙක්ද පිරිමියෙක්ද යන්නවත් හඳුනාගත නොහැකි තරමට නරක් වී දියවී ගිය මළ සිරුරක් බටහිර උඩුගොඩ වන ගත ඉඩමක් තුළ ගසක එල්ලෙමින් තිබියදී පසුගිය (02) පස්වරුවේ නිට්ටඹුව පොලිසියට හමු වී තිබෙනවා. 35I/ඒ, බටහිර උඩුගොඩ ග්‍රාම නිලධාරීණි දර්ශනී ගුණවර්ධන මහත්මියගේ දැනුම් දීමකට අනුව නිට්ටඹුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති එහි පොලිස් නිලධාරින් පිරිසක් බටහිර උඩුගොඩ වනගත ඉඩමක් පරීක්ෂා කිරීමේ දී එහි ගසක එල්ලෙමින් තිබූ නරක්වී දිය වී ගොස් තිබු මළ සිරුරක් එසේ හමු වී තිබෙනවා.

මේ පිළිබදව නිට්ටඹුව පොලීසියේ දැනුම් දීමකට අනුව වතුපිටිවල හදිසි මරණ පරීක්ෂක ඇම්.ජේ. ඇම්. අබ්දුල් කාදර් මහතා එදින පස්වරු 5.30 ට පමණ එම ස්ථානයට පැමිණ මූලික නිරික්ෂණ සිදු කලා.

ඒ මහතාගේ නියමය පරිදි පොලීසිය විසින් පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීම සඳහා මළ සිරුර වතුපිටිවල මූලික රෝහලට රැගෙන යනු ලැබිය. පශ්චාත් මරණ පරික්ෂණයේ වෛද්‍ය වාර්තාව අනුව තීරණයක් දෙන බව ද හදිසි මරණ පරීක්ෂකවරයා ප්‍රකාශ කළේය. 351 උඩුගොඩ ග්‍රාම නිලධාරීනී සුජානි සමරසිංහ මහත්මිය ද මූලික පරික්ෂණ කටයුතුවලට පොලීසියට සහාය වූවාය. රෑ බෝ වී තිබූ අවස්ථාවේ මළ සිරුර බිමට ගෙන වන ගත ප්‍රදේශයෙන් ඉවතට ගැනීම සඳහා උඩුගොඩ ග්‍රාමය සේවා වසම් දෙක්ම තරුණ පිරිස් විශාල සහයෝගයක් ලබා දී තිබෙනවා.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

හදවතේ කතාවේ රූටාගේ කවුරුත් නොදැකපු ඡායාරූප එකතුව

Next Post

පෙම්වතියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දමන්න ගිය සිකුරුටි පෙම්වතා

Next Post
පෙම්වතියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දමන්න ගිය සිකුරුටි පෙම්වතා

පෙම්වතියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දමන්න ගිය සිකුරුටි පෙම්වතා

Hot Gossip

හොරගොල්ලට හොරු පනී – විස්කි බෝතල් 2 කුත් උස්සයි

හොරගොල්ලට හොරු පනී – විස්කි බෝතල් 2 කුත් උස්සයි

January 24, 2021
කොවිඩ් පැණි බිව් සෞඛ්‍ය ඇමතිනීටත් කොරෝනා

කොවිඩ් පැණි බිව් සෞඛ්‍ය ඇමතිනීටත් කොරෝනා

January 23, 2021
දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

January 22, 2021
ප්‍රදේශ කිහිපයක භූ කම්පන

ප්‍රදේශ කිහිපයක භූ කම්පන

January 22, 2021
වලලන්න ඔන්න මෙන්න තියෙද්දි කොරෝනා කියා මළ සිරුර අරන් ගිහිං

වලලන්න ඔන්න මෙන්න තියෙද්දි කොරෝනා කියා මළ සිරුර අරන් ගිහිං

January 21, 2021
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.