කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ආරක්ෂක අංශයේ සේවය කරන්න අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තාවෙනවා.
කතානායක කාර්ය මණ්ඩලයේ සේවය කරන කිහිප දෙෙනකුම ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයන් වීම හේතුවෙන් නිරෝධායනයට ලක්වීමට සිදුව තිබෙනවා.
එමෙන්ම දෙවෙනි පෙළ ආශ්‍රිතයකු ලෙස කතානායක වරයා සහ ඔහුගේ පවුලේ කිහිප දෙනෙකුද හඳුනාගෙන ඇති අතර ආසාදිතයාන්ගේ පළමු පෙළ ආශ්‍රයන් ආසාදිත වුවහොත් කතානායකවරයාද නිරෝධායනයට ලක් විය යුතුය.
එය තීරණය වන්නේ අද දිනයේ සිදු කරන PCR පරීක්‍ෂණවල ප‍්‍රතිඵල මතයි.