• Home
  • Advertise
  • Contact
Sunday, April 11, 2021
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

    පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

    මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

    මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

    චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

    චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    උදුරා ගත් කිරුළ නිසා ‘කැරොලයින් ජූරි ගැන තීරණයක් ගන්න’ සුදානම් !

    කැරොලයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට

    උදුරා ගත් කිරුළ නිසා ‘කැරොලයින් ජූරි ගැන තීරණයක් ගන්න’ සුදානම් !

    උදුරා ගත් කිරුළ නිසා ‘කැරොලයින් ජූරි ගැන තීරණයක් ගන්න’ සුදානම් !

    “මම දික්කසාද වෙලා නෑ” – හිස පැළඳි කිරුළ අහිමිවූ පුෂ්පිකාගෙන් පණිවිඩයක්

    “මම දික්කසාද වෙලා නෑ” – හිස පැළඳි කිරුළ අහිමිවූ පුෂ්පිකාගෙන් පණිවිඩයක්

    සුපිරි Youtube තරුව ළමුන් දෙදෙනෙකුට ඇසැබි පණිවුඩ යවලා (VIDEO)

    සුපිරි Youtube තරුව ළමුන් දෙදෙනෙකුට ඇසැබි පණිවුඩ යවලා (VIDEO)

    තමන්ගේ ජීවිතය වෛද්‍යවරයෙක් අසළ නැවතුනු හැටි හෙළි කරන උරේෂා

    තමන්ගේ ජීවිතය වෛද්‍යවරයෙක් අසළ නැවතුනු හැටි හෙළි කරන උරේෂා

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

බෝයිස්ලගේ පොඩි කෙල්ලෝ මාත් එක්ක ඊරිසියයි

December 15, 2020
in Hot Gossip
බෝයිස්ලගේ පොඩි කෙල්ලෝ මාත් එක්ක ඊරිසියයි
0
SHARES
295
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

රූපලාවන්‍ය ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් හැටියට ඇය වරින් වර ඔබ හමුවට එනවා. විටෙක බිරිඳක් වගේම දෙදරු මවක් වුණ ඇය හරි අපූරු සුන්දර රූ සපුවකට හිමිකම් කියනවා. ඇය නමින් ගයාත‍්‍රි ඩයස්.

ගයාත‍්‍රි මේ දවස්වල මොකද වෙන්නේ ?

ඇත්තම කියනවා නම් මේ දවස්වල වැඩි හරියක් ඉන්නේ සැලෝන් එකේ. මොකද දැන් අපිට වැඩ නැහැනේ. අපිට දැන් රඟපාන ඒවත් අඩුවෙලා. ඊයේ පෙරේදා වැඩ කිහිපයක් කළා. අනික පටන්ගත්තු වැඩ කිහිපයක් අතරමග නතර වුණා.  ඒ්ක හින්දා සැලෝන් එකේ වැඩකටයුතුවලට වැඩි ඉඩක් වෙන් කරන්න අදහස් කළා.

ක්ෂේත‍්‍රය පිරිහීමකට ලක්වෙලා ද?

කේෂ්ත‍්‍රය පිරිහෙනවා නම් පිරිහීමකට ලක්වෙන්නේ ක්ෂේත‍්‍රයේ සිටින සියයට පනහක වගේ පිරිසක් නිසා. තව සියයට පනහක් ඉන්නවා පේ‍්‍රක්ෂකයන්. මොකද පේ‍්‍රක්ෂකයන් අතරත් හොඳ පේ‍්‍රක්ෂකයෝ වගේම කුහක පේ‍්‍රක්ෂකයොත් ඉන්නවා. මම ඒ් වචනය පාවිච්චි කරන්න හේතුවක් තියෙනවා.

ඒ් මොකක්ද ?

නිතර නිතර මම එක අත්දැකීමෙන් ලබන දෙයක් බවට පත්වෙලා තියෙනවා. මොකද අපි මොන දේ කළත් ඒ දේ පිළිගන්න පිරිසකුත් ඉන්නවා. අපි කොච්චර හොඳ දෙයක් කළත් ඒක නරක විදිහට පිළිගන්න පිරිසකුත් ඉන්නවා. ඒ්කට හේතුව සමහර මිනිස්සුන්ගේ හිත්වල ලොකු තරහක් ඉසිරියාවක් තියෙනවා. ඉතිං මෙතැන දී ඕක වෙන්නේ මම හිතන්නේ මට කවුරු හරි කැමැති බෝයි කෙනෙක් ඉන්නවා කියන්නකෝ. ඒ බෝයි ෆ්‍රෙන්ඞ්ගේ ගර්ල් ෆ්‍රෙන්ඞ්ට මාව දිරවන්නේ නැතිවෙන්න පුළුවන්. එතකොට එයාගේ සැමියා මට කැමැති නම් එයාට මාව පෙන්වන්න බැරි වෙන්න පුළුවන්. ඉතිං මෙන්න මේ වගේ බොහොම සුළු පටු අදහස් හින්දා අපිට වෛර කරන කුහක පිරිසකුත් මේ ප්‍රේක්ෂකයෝ අතර ඉන්නවා. නමුත් අපි කොයි වෙලාවකවත් කිසිම කෙනකුට නකර විදිහට සලකන්නේ නැහැ.

මොකද සමහර වෙලාවට අපේ නිව්ස් එකක් ගියහම පින්තූරයක් ගියහම ඒක යටින් අපිට හොඳ කමෙන්ට් වගේම සෑහෙන බැණපු කමෙන්ට්ස් පවා තියෙනවා. මොකද මම දරුවෝ දෙන්නෙක් ඉඳලා ලස්සනට ඉන්න එකත් සමහරුන්ට ප‍්‍රශ්නයක්. ඉසිරියාවක්. ඒක බලාගෙන ඉන්න බැරි ගතියක් තියෙනවා.

කටකතා ගැන මොකද හිතන්නේ ?

කටකතා කියෙන්නෙත් ඉතිං අපි මිනිස්සු අතර හුඟක් වෙලාවට කතාවෙනවා කියන එකනේ. ඒ කියන්නේ මිනිස්සුන් අතර අපි ඉන්නවා කියන එකයි. අපි මොන දේ කළා වුණත් අපි මොනවාද කරන්නේ මොනවාද මෙයාට තියෙන ප‍්‍රශ්න, හස්බන්ඞ් නැතිද? වෙනමද ඉන්නේ කියනවා වගේ කමේන්ට් පවා වැටෙනවා. හස්බන්ඞ් එක්කද ඉන්නේ කා එක්කද ඉන්නේ කියන එක කාටවත් අදාළ නැහැනේ? අපි කරන දේ දැකලා සතුටු වෙන්න පුළුවන් නම් එච්චරයි. මොකද අපේ රස්සාව රඟපාන එකනේ. පේ‍්‍රක්ෂකයන් අතර ඉන්න රංගන ශිල්පීන් පිළිබඳ දේවල් දැනගැනීමේ පුදුමාකාර වුවමනාවක් තියෙනවා. ඉතිං ඔහොම තමයි කටකතා හැදෙන්නේ. මම ඉතිං ඒවගේ පිරිස් ගැන හරියට අනුකම්පා කරනවා. ඒකනේ මම හිනාවෙලා සතුටින් ඉන්නේ. ඒ ගොල්ලෝ  ඒ දේවල් කරන්න කරන්න මම සතුටින් ඉන්නවා. හරි මෝඩ වැඩක්  මිනිස්සු කරන්නේ. අපේ නම් විකුණලා තව පිරිසක් ජීවත් වෙනවා.

පසුගිය දවස්වල ඔබට කොවිඞ් හැදිලා කියලත් යූටියුබ් නාලිකාවල ප‍්‍රචාරය වුණා ?

මට කොරෝනා හැදිච්ච කිසිම කෙනෙක් එක්ක සහසම්බන්ධයක් තිබුණේ නැහැ. මගේ නම ඔතැනට ඈදුනේ කොහොමද කියන්න මම දන්නේ නැහැ. මොන කතාවක් ගියත් මගේ නම ඈඳෙනවා. ඔය පසුගිය කාලයේ ගායිකාවක් සමග සම්බන්ධ වෙච්ච යම්කිසි සිදුවීමකට මාව ඈඳගෙන තිබුණා. එතකොට වෙන වෙන ප‍්‍රශ්නවලටත් මගේ නම ඈඳාගෙන තිබුණා.

මේ කාලේ ක‍්‍රීඩකයකුගේ නමත් ගෑවිලා කතාවක් පැතිරුණා නේද?

ඇත්තම කියනවා නම් මම  ක‍්‍රිකටර්ව දන්නේ නැහැ. එ කි‍්‍රකටර්ගෙන් ඇහැව්වොත් කියයි මාව ඇස් දෙකටවත් දැකලා තියෙනවාද කියලා. එ ළමයාව පෞද්ගලිකව තියා කොහොමවත් දන්නේ නැහැ. අනික මම ක‍්‍රිකට් ෆෑන් කෙනෙක් නෙමෙයි. මම ඔය කියන ක‍්‍රිකටර්ව ඇස් දෙකටවත් දැකලා නැහැ. එ ක‍්‍රිකටර්ට මගේ නම ඈඳලා එක එක එවා කියනවා. ඉතිං ඔය වගේ මොන දේ වුණත් කොහේ හරි කට කතාවත් හැදුනොත් මගේ නම එකතු කරන්න පිරිසක් එකතුවෙලා ඉන්නවා. ඔය අතරේ කොරෝනා ප‍්‍රශ්නයටත් මගේ නම ඈඳලා තිබුණේ. එ නිසා තමයි වීඩියෝවක් දැම්මේ මට එහෙම නැහැ කියලා. ඒකට හේතුව වුණේ මට කොරෝනා නැහැ කියලා කාටවත් පුන පුනා කියන්න අවශ්‍ය නැහැ. නමුත් මගේ දරුවෝ ඉන්නවා. දරුවෝ යම් යම් තැන්වලට යන්න ඕනෑ. ඔවුනට තියෙන බාධා නැති කරන්න ඕනෑ. මගේ සැලෝන් එකට මිනිස්සු යනවා එනවා. ඔවුන්ගේ බය නැතිකරන්න ඕනෑ. එතකොට මම රඟපානවා. මගේ සෙට්වල ඉන්න අයගේ බය නැතිකරන්න ඕනෑ. මේ දේවල් හින්දා මගේ වැඩ නැතිකර ගන්න බැහැනේ. මේ ලෙඬේ කියන දේ මට අද නැතිවුණාට හෙට හැදෙන්න පුළුවන්. අනිත් එක කොරෝනා කියන්නේ සමාජ රෝගයක් නෙමෙයි.  ඒක සාමාන්‍ය ලෙඩක්. මේක ලොකු දෙයක් කරගෙන දඟලන නිසා තමයි මම වීඩියෝ එකක් දැම්මේ.

මේ වීඩියෝව විශාල ප‍්‍රමාණයක් නරඹලා තිබුණා නේද?

මොන තරම් මේ පිළිබඳ උනන්දුද කියන එක මටත් පුදුමයක්. මේ වෙන කොට ලක්ෂ දොළහක් මේ වීඩියෝව නරඹලා තියෙනවා. විනාඩි පහේ වීඩියෝව. එ වගේම මිලියන 2.5 ක් මේ වීඩියෝව රීච් වෙලා තියෙනවා. ඉතිං මේ තරම් උනන්දුවක් අපේ මිනිස්සුන්ට මං කෙරෙහි තියෙනවා. මම දන්නේ නැහැ ඇයිද කියන්න. මිනිස්සු පුදුමාකාර විදිහට අපි ගැන හොයනවා. මට එ ගැන තියෙන්නේ පුදුමාකාර සතුටක්.

උපුටාගැනිම – දිවයින පුවත්පත

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

ගහනවා බලන් ඉන්න බැරිම තැන මම අරන් ආවා – ජපන් තරුණියගේ පෙම්වතා සියල්ල හෙළි කරයි (VIDEO)

Next Post

වාහන අංක තහඩුවල වෙනසක් – හැලෙන දේ මෙන්න

Next Post
වාහන අංක තහඩුවල වෙනසක් – හැලෙන දේ මෙන්න

වාහන අංක තහඩුවල වෙනසක් - හැලෙන දේ මෙන්න

Hot Gossip

පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

April 10, 2021
මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

April 9, 2021
චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

April 9, 2021
අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

April 9, 2021
පිළිකාකාරක පොල්තෙල් විමර්ශන රහස් පොලිසියට

පිළිකාකාරක පොල්තෙල් විමර්ශන රහස් පොලිසියට

April 9, 2021
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.