• Home
  • Advertise
  • Contact
Wednesday, January 27, 2021
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    පරීක්ෂණවලට හසුනොවෙන වේගයෙන් පැතිරෙන නව කොරෝනා වෛරස ප‍්‍රභේදයක් – ආසාදිතයිනුත් හමුවෙලා

    ගුවන් යානයක් කඩා වැටෙයි – යානයේ සිටි සියල්ලටම කොරෝනා

    දීපිකාට නිවුන් දරුවන් ලැබිලා

    දීපිකාට නිවුන් දරුවන් ලැබිලා

    වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

පෑනක් ගේන්න කඩේට ගිය දැරිය, පෙම්වතා සමග ගහක් උඩ පැළක

December 12, 2020
in Hot Gossip
පෑනක් ගේන්න කඩේට ගිය දැරිය, පෙම්වතා සමග ගහක් උඩ පැළක
0
SHARES
49
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මුහුණ පොත හරහා ඇති වූ දැන හැඳිනගැනීමක් මත බාලවයස්කාර දැරියක නීත්‍යානුකූල භාරකාරත්වයෙන් පැහැරගෙන ගොස් අතවර කළ අම්බලන්තොට තරුණයකු ලබන 24 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තිස්සමහාරාම මහෙස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කාංචනමාලී සුසන්තා ගුණසේකර මහත්මිය පසුගිය (10) නියෝග කර තිබෙනවා.

14 හැවිරිදි සිය දියණිය පසුගිය 08 දා සිට නිවසින් අතුරුදන් වී ඇති බවට දැරියගේ පියා විසින් ලූණුගම්වෙහෙර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. අත්අඩංගුවට පත් සැකකරු හා බාලවයස්කාරියගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ සැකකරු හා බාලවයස්කාරිය අතර මුහුණ පොත හරහා වසර එක හමාරක පමණ කාලයක සිට පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

දැරියගේ ඉල්ලීම අනුව සැකකරු දැරියගේ නිවස අසලට ගොස් තිබෙන අතර එම අවස්ථාවේදී ඇය පෑන් දෙකක් රැගෙන ඒමට කඬේට යන බව පවසා නිවසින් එළියටවිත් සැකකරු සමග පලාගොස් තිබෙනවා.

දුරකතන ඇමතුම් වාර්තා හරහා සිදුකළ විමර්ශනයකට අනුව සැකකරු ප‍්‍රදේශයේ පිහිටි වගාබිමක ගසක් උඩ ඉදිකර තිබූ පැලක සිටියදී පෙරේදා අත්අඩංගුවට ගෙන මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එහිදී මහෙස්ත‍්‍රාත්වරිය සැකකරු ලබන 24 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර බාලවයස්කාර දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කර වාර්තාවක් ලබාදෙන ලෙස නියෝග කර තිබෙනවා.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

12 වසරකට පසු “පොදු සමාව” යටතේ හිරෙන් නිදහස ලැබූ අයියා තම මල්ලිව ඝාතනය කොට පොලිසියට භාර වෙයි

Next Post

ස්මාර්ට් ෆෝන් දෙන්නම් කියා දහතුන් හැවිරිදි දැරියක් ළිඳ ළඟ අපයෝජනය කළ අයෙක් අත්අඩංගුවට

Hot Gossip

පරීක්ෂණවලට හසුනොවෙන වේගයෙන් පැතිරෙන නව කොරෝනා වෛරස ප‍්‍රභේදයක් – ආසාදිතයිනුත් හමුවෙලා

පරීක්ෂණවලට හසුනොවෙන වේගයෙන් පැතිරෙන නව කොරෝනා වෛරස ප‍්‍රභේදයක් – ආසාදිතයිනුත් හමුවෙලා

January 27, 2021
කොරෝනා වෛරසයේ 3D රූපරාමු පළමු වරට මාධ්‍යයට නිකුත් කරයි (Video)

January 26, 2021
ගුවන් යානයක් කඩා වැටෙයි – යානයේ සිටි සියල්ලටම කොරෝනා

ගුවන් යානයක් කඩා වැටෙයි – යානයේ සිටි සියල්ලටම කොරෝනා

January 25, 2021
දීපිකාට නිවුන් දරුවන් ලැබිලා

දීපිකාට නිවුන් දරුවන් ලැබිලා

January 25, 2021
වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

January 25, 2021
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.