ලංකාවේ සුරූපි නිළියක් වන අමන්දා සිල්වා ලෝ ප්‍රකට චිත්‍රපටයක් වන Tomb Rider චිත්‍රපටයේ ලාරා ක්‍රොෆ්ට් චරිතයට සමාන අයුරින් සැරසී කළ ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එකතු කර තිබෙනවා. එම ඡායාරූප කිහිපය පහතින් නරඹන්න