• Home
  • Advertise
  • Contact
Tuesday, January 26, 2021
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    ගුවන් යානයක් කඩා වැටෙයි – යානයේ සිටි සියල්ලටම කොරෝනා

    ගුවන් යානයක් කඩා වැටෙයි – යානයේ සිටි සියල්ලටම කොරෝනා

    දීපිකාට නිවුන් දරුවන් ලැබිලා

    දීපිකාට නිවුන් දරුවන් ලැබිලා

    වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

    වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

    දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

    දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

    වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

ඝණ්ටාර ලණුවක් නිසා අකාලයේ මිලින වුණු පුංචි කැකුළ (සංවේදී වීඩියෝ සහිතයි)

December 11, 2020
in Hot Gossip
ඝණ්ටාර ලණුවක් නිසා අකාලයේ මිලින වුණු පුංචි කැකුළ (සංවේදී වීඩියෝ සහිතයි)
0
SHARES
281
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කරමින් සිටි දරුවෙකු එම ලණුවට ගෙල සිරවිමෙන් අද (11) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නොර්වුඩ් පොලිසිය පවසනවා.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නොර්වුඩ් ඩන්කන් වත්තේ ඉහල කොටස් පදිංචි අවුරුදු 08ක් වයසැති පාසල් සිසුවෙක්.

මිය ගිය සිසුවා පවුලේ තෙවනියා වු බවත් එම සිසුවා නොර්වුඩ් ඩන්කන් දමිල විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබමින් සිටි බවයි නොර්වුඩ් පොලිසිය කියා සිටියේ.

තම නිවස ආසන්නයේ පිහිටි එම වතු යායේ කොවිලේ ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කිරිමට ගොස් ඇති මෙම දරුවා ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කරන අවස්තාවේ ඝාණ්ඨාර ලණුව ගෙල ප්‍රදේශයේ සිර වි එල්ලි සිටියදි එම වතුයායේ වතු අධිකාරිවරයා විසින් දැක වතු කම්කරුවන් වෙත දැනුම් දි ලණුවේ ගෙල සිර වි සිටි දරුවාඉන් මුදාගෙන රෝහල් ගත කරන විටත් මියගෙස් සිටිය බවයි පොලිසිය පැවසුවේ.

මිය ගිය දරුවා ගේ සිරුර මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර , සිද්ධිය සම්බන්ධයෙන් හැටන් දිසා අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා යොමු කරන බව නොර්වුඩ් පොලිසිය සඳහන් කර සිටියේ.

දරුවා ගේ මරණය සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පරික්ෂණ පවත්වයි.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

උලමා සභාපති පාස්කු කොමිසමට වටලප්පනුත් බෙදලා

Next Post

චමල් රාජපක්ෂ ස්වයං නිරෝධායනයේ ?

Next Post
චමල් රාජපක්ෂ ස්වයං නිරෝධායනයේ ?

චමල් රාජපක්ෂ ස්වයං නිරෝධායනයේ ?

Hot Gossip

ගුවන් යානයක් කඩා වැටෙයි – යානයේ සිටි සියල්ලටම කොරෝනා

ගුවන් යානයක් කඩා වැටෙයි – යානයේ සිටි සියල්ලටම කොරෝනා

January 25, 2021
දීපිකාට නිවුන් දරුවන් ලැබිලා

දීපිකාට නිවුන් දරුවන් ලැබිලා

January 25, 2021
වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

January 25, 2021
හොරගොල්ලට හොරු පනී – විස්කි බෝතල් 2 කුත් උස්සයි

හොරගොල්ලට හොරු පනී – විස්කි බෝතල් 2 කුත් උස්සයි

January 24, 2021
කොවිඩ් පැණි බිව් සෞඛ්‍ය ඇමතිනීටත් කොරෝනා

කොවිඩ් පැණි බිව් සෞඛ්‍ය ඇමතිනීටත් කොරෝනා

January 23, 2021
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.