• Home
  • Advertise
  • Contact
Wednesday, June 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

ශ්‍රි පාද වන්දනාවටත් තහංචි පඬුරු දමන්නත් බෑ – වන්දනාවට ඉඩ දෙන්නේ මෙහෙමයි

December 10, 2020
in Hot Gossip
ශ්‍රි පාද වන්දනාවටත් තහංචි පඬුරු දමන්නත් බෑ – වන්දනාවට ඉඩ දෙන්නේ මෙහෙමයි
0
SHARES
158
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

එළඹෙන උදුවප් පොහොය දිනයෙන් ආරම්භ වන සිරිපා වන්දනා සමය රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර, පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ විසින් ලබාදී ඇති උපදෙස්වලට අනුව එය පැවැත්වීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ, ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ සහ සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුවගේ සහභාගීත්වයෙන්.

ඒ අනුව සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව ශ්‍රී පාද උඩමළුවේ වරකට සිටිය හැකි උපරිම බැතිමතුන් සංඛ්‍යාව මෙවර 200 කට සීමා කර තිබෙනවා.

එමෙන්ම මේ 27 වනදා පස්වරුවේ යෙදෙන විශේෂ නැකතකට අනුව ශ්‍රී පාද රජමහා විහාරයේ විශේෂ කුටියක තැන්පත් කර තිබෙන සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව 28 වනදා උදෑසන ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ සිට ශ්‍රීපාදස්ථානය දක්වා මාර්ග හතරක් ඔස්සේ වැඩම කරවීමට නියමිතයි.

ඒ අනුව පලාබද්දල මාර්ගය, බලංගොඩ මාර්ගය, කුරුවිට මාර්ගය සහ හැටන් – නල්ලතන්නි යන මාර්ග හතර ඔස්සේ සෞඛ්‍ය රීතීන්ට අනුව විශේෂ පෙරහරකින් නොනවත්වා ගමන් කිරීම සිදු කෙරෙනවා.

පෙරහර පවත්වන අවස්තාවේ පඬුරු දැමීමට ද හැකියාවක් ලැබෙන්නේ නැහැ.

දන්සල් පැවැත්වීමද තහනම් කර ඇති අතර, අවශ්‍ය පුද්ගලයින්ට මුව ආවරණ හෝ විෂබීජනාශක දියර දන්සල් පැවැත්විය හැකියි.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

එවරස්ට් උස ගිහිං – භයානක භුමි කම්පාවක පෙරනිමිත්තක් ?

Next Post

බඩේ අමාරුවට රෝහල්ගත කළ සිසුවිය ගැබිණියක් වෙලා

Next Post
බඩේ අමාරුවට රෝහල්ගත කළ සිසුවිය ගැබිණියක් වෙලා

බඩේ අමාරුවට රෝහල්ගත කළ සිසුවිය ගැබිණියක් වෙලා

Hot Gossip

හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

June 28, 2022

“අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

June 28, 2022

හුනියමක් අවසන් වූ හැටි

June 28, 2022

තිරුපති ගිය දීපිකා පදුකෝන්

June 28, 2022

මාළ, වළලු, මුදු සහ අත් පළඳනා ළැම ප්‍රදේශයෙන් මතු වූ හැටි

June 27, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.