ඊයේ දිනයේදී බුරවි සුළි කුණාටුව මුලතිව් සහ ත්‍රිකුණාමල ප්‍රදේශ අතරින් දිවයිනට ඇතුළත් වූ බුරේවි සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වු පුද්ගලයින් සංඛ්‍යාව 12252 ක්, තුවාල ලැබූ – 04 ක්, අතුරදන් – 01ක්, පූර්ණ නිවාස හානි – 15 ක්, අර්ධ නිවාස හානි -192ක් බව ආපදා කළමණාකරන මධ්‍යස්ථාන පවසනවා.
කෙසේ වුවද සාමාජ මාධ්‍යවල ඇතැමුන් බුරවි සුළි කුණාටුවෙන් කිසිදු හානියක් නොවන බව පවසමින් බුරවි සුළි කුණාටුව හාස්‍යයට ලක්කොට තිබුණා.