ජනප්‍රියම සමාජ මාධ්‍යයක් වන ටික්ටොක් හරහා ජාත්‍යන්තර වශයෙන් පළමු වරට රැල්ලක් නිර්මාණය කිරීමට සිංහල ගීතයකට හැකිවී තිබෙනවා.
වසන්ත දුක්ගන්නාරාල විසින් ලියූ සුරේනි ඩි මෙල් විසින් ගායනා කල ඉරාජ් වීරරත්නගේ නිෂ්පාදනයක් වන “ආඩම්බරයි බැලුවමනම්…හොරැහින් බලන්නේ ඇයි එහෙනම්” ගීතයයි.
මෙම ගීතිය ඉන්දුනීසියාව තුල Tiktok රැල්ලක් බවට පත්ව තිබෙන අතර TikTok නිර්මාණ ලක්ෂ ගණනක් මෙම ගීතිය යොදාගෙන සිදුකර තිබෙන අතර එහි cover versions කිහිපයක් ද නිර්මාණය වී තිබෙනවා. එමෙන්ම ලංකාවෙි ගීතයක් විදෙස් රටක මේ අයුරින් ප්‍රචලිත වූ ප්‍රථම අවස්ථාව ලෙසද වාර්තා වනවා.
එලෙස නිර්මාණය ගීත කිහිපයක් සහ එම ගීතය නිෂ්පාදනය කළ ඉරාජ් වීරරත්න දැක්වූ අදහස් පහතින් නරඹන්න.