• Home
  • Advertise
  • Contact
Sunday, April 11, 2021
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

    පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

    මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

    මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

    චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

    චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    උදුරා ගත් කිරුළ නිසා ‘කැරොලයින් ජූරි ගැන තීරණයක් ගන්න’ සුදානම් !

    කැරොලයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට

    උදුරා ගත් කිරුළ නිසා ‘කැරොලයින් ජූරි ගැන තීරණයක් ගන්න’ සුදානම් !

    උදුරා ගත් කිරුළ නිසා ‘කැරොලයින් ජූරි ගැන තීරණයක් ගන්න’ සුදානම් !

    “මම දික්කසාද වෙලා නෑ” – හිස පැළඳි කිරුළ අහිමිවූ පුෂ්පිකාගෙන් පණිවිඩයක්

    “මම දික්කසාද වෙලා නෑ” – හිස පැළඳි කිරුළ අහිමිවූ පුෂ්පිකාගෙන් පණිවිඩයක්

    සුපිරි Youtube තරුව ළමුන් දෙදෙනෙකුට ඇසැබි පණිවුඩ යවලා (VIDEO)

    සුපිරි Youtube තරුව ළමුන් දෙදෙනෙකුට ඇසැබි පණිවුඩ යවලා (VIDEO)

    තමන්ගේ ජීවිතය වෛද්‍යවරයෙක් අසළ නැවතුනු හැටි හෙළි කරන උරේෂා

    තමන්ගේ ජීවිතය වෛද්‍යවරයෙක් අසළ නැවතුනු හැටි හෙළි කරන උරේෂා

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

ජපානේ Part Time කරන අස්සේ ලොක්කගේ කෙල්ල උස්සන් ලංකාවට ඇවිත් වෙච්ච දෙයක්

November 24, 2020
in Hot Gossip
ජපානේ Part Time කරන අස්සේ ලොක්කගේ කෙල්ල උස්සන් ලංකාවට ඇවිත් වෙච්ච දෙයක්
0
SHARES
276
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

වැඩිදුර අධ්‍යාපනය සඳහා ජපානයට ගොස් එහි කෝටිපති ව්‍යාපාරිකයකුගේ බාලවයස්කාර 15 හැවිරිදි එකම දියණිය අපහරණය කර ශ්‍රී ලංකාවට පැමිණ සැගව සිටින 24 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයකු අත්අඩංගුවට ගැනීම සඳහා කොච්චිකඬේ පොලිසිය පුළුල් විමර්ශනයක් අරඹා තිබෙනවා.

දැනට මාස 7 ක පමණ කාලය තුළ එම සැකකාර තරුණයාත්, ජපන් තරුණියත් සොයා ගත නොහැකි පරිදි අතුරුදන් වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

තම බාලවයස්කාර දියණිය අපහරණය කිරීම සම්බන්ධයෙන් එම තරුණියගේ මව වන ‘‘ඔටිනි සෝරා’’ මහත්මිය විසින් 24 හැවිරිදි සැකකාර ශ්‍රී ලාංකික පෙම්වතා විසින් තම දියණිය පැහැර ගත් දිනට පසු දින ජපානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ කොච්චිකඬේ පොලිසියට 2020 මාර්තු මස 15 දින පැමිණිලිකර තිබෙනවා.

සැකකාර තරුණයා විසින් බාලවයස්කාර ජපන් පෙම්වතිය ජපානයේදී පැහැරගෙන ඇත්තේ 2020 මාර්තු මස 13 වෙනි දිනදීය.

මෙම පැමිණිල්ල කළ ජපන් තරුණියගේ මව විසින් ලබාදුන් කටඋත්තර අනුව කොච්චිකඬේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ශ්‍රීනික ජයකොඩි මහතා විසින් සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙහි සැකකාර පෙම්වතා කොච්චිකඬේ දළුවකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

ඔහු දැනට වසර 4 කට පමණ පෙර අධ්‍යාපනය සඳහා ජපානයට ගොස් ඇත. එහිදී අමතර වියදම් සොයා ගැනීම සඳහා අධ්‍යාපනය ලබන අතරතුර ජපානයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසේ අමතර රැකියාවක් (Part Time)) කර තිබෙනවා.

පසුව එම නිවසේ සිටි කෝටිපති ව්‍යාපාරිකයාගේ බාලවයස්කාර 15 හැවිරිදි එකම දියණිය සමග පෙම් සබඳතාවක් ඇගේ වැඩිහිටියන්ට හොරා පවත්වා තිබෙනවා.

ටික කලකින් එම ජපන් පෙම්වතියගේ දෙමාපිය භාරකාරීන්ට හොරා බාලවයස්කාර පෙම්වතිය අපහරණය කර (පැහැරගෙන) ගුවන් මගින් ශ්‍රී ලංකාවට පලා විත් තිබෙනවා.

පසුව තම දියණියට අත්වූ ඉරණම පිළිබඳ දැනගත් ජපන් තරුණියගේ මව විසින් මේ පිළිබඳව ජපන් තානාපති කාර්යාලයට සහ පොලිසියට පැමිණිලි කොට තිබුණා.

තම පෙම්වතියගේ මව ජපානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන බව දැනගත් සැකකාර පෙම්වතා තම නැගෙණියගේද සහාය ඇතිව කොච්චිකඬේ පලඟතුරේ පිහිටි සංචාරක හෝටලයකට පැමිණ තම ජපන් පෙම්වතිය සමග අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා 2020 මාර්තු මස 15 වෙනි දින සිට මාස 7 ක පමණ කාලයක් පොලිසිය උත්සාහ කළත් එම තැත ව්‍යර්ථ වී තිබෙනවා.

පසුව මෙම පැහැර ගැනීම පිළිබඳව අධිකරණය වෙත වාර්තා කිරීමෙන් අනතුරුව සැකකාර පෙම්වතාට විදේශගත වීම තහනම් කරනු ලැබුවා.

එම පැහැර ගැනීමට ආධාර සහ අනුබල දීමේ චෝදනා ලැබූ සැකකාර තරුණයාගේ මව නැගෙණිය සහ අපහරණයට යොදාගත් මෝටර් රථයේ හිමිකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ඇපමත මුදාහැර තිබෙනවා.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

රනිල් එපා කියද්දි ජෝන් ඕනෙම කියයි

Next Post

අකිලට රනිල් බෑ කියද්දි රුවන් පාර්ලිමේන්තු යන්නත් සූදානම් වෙයි

Next Post
අකිලට රනිල් බෑ කියද්දි රුවන් පාර්ලිමේන්තු යන්නත් සූදානම් වෙයි

අකිලට රනිල් බෑ කියද්දි රුවන් පාර්ලිමේන්තු යන්නත් සූදානම් වෙයි

Hot Gossip

පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

April 10, 2021
මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

April 9, 2021
චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

April 9, 2021
අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

April 9, 2021
පිළිකාකාරක පොල්තෙල් විමර්ශන රහස් පොලිසියට

පිළිකාකාරක පොල්තෙල් විමර්ශන රහස් පොලිසියට

April 9, 2021
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.