• Home
  • Advertise
  • Contact
Thursday, July 7, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

    ලැබෙන සහන නිසා විවාහ වීමත් අඩු වෙලා

    අහිංසක ළමයි වන්දි ගෙවන්නේ දේශපාලඥයන් ගේ වරදින් ද?

    තැන තැන ඉන්ධන මතු වූ හැ ටි

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

    ත්‍රස්තයන්ට බයේ නිල් චිත්‍රපටවලට සමු දුන් මියා කලිෆා සමාජ මාධ්‍යයේ කාන්තාවන් වෙනුවෙන් දැමු සටහන

    ඩොන් තුන්වන චිත්‍රපට එකතු වෙන බොලිවුඩ් සුපිරි නළුවා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

A ශ්‍රේණියේ වෛද්‍ය සහතිකය අනිවාර්යයි කියමින් හොටෙල්වලින් ඊසිකෑෂ් ක‍්‍රමයට මුදල් ඉල්ලූ හොර PHI

November 21, 2020
in Hot Gossip
A ශ්‍රේණියේ වෛද්‍ය සහතිකය අනිවාර්යයි කියමින් හොටෙල්වලින් ඊසිකෑෂ් ක‍්‍රමයට මුදල් ඉල්ලූ හොර PHI
0
SHARES
55
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

හැටන් නගරයේ පවත්වාගෙන යන සංචාරක නිකේතන කිහිපයක සහ ආපන ශාලා කිහිපයකට වෛද්‍ය සහතිකපත් නිකුත් කිරීමට ඊසි කෑෂ් ක‍්‍රමයට මුදල් බැර කරන ලෙසට කර ඇති ඉල්ලීමක් සම්බන්ධයෙන් හැටන් දික්ඔය නගර සභාව වෙත පැමිණිලි ලැබී ඇති බව වාර්තා වනවා.

හැටන් නගරයේ සංචාරක නිකේතන සහ ආපන ශාලා කිහිපයකට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් වශයෙන් හඳුන්වාදුන් පුද්ගලයකු දුරකථන ඇමතුම් ලබාගෙන එම සංචාරක නිකේතනවල සහ ආපනශලා වල අඩුපාඩුකම් රාශියක් තිබෙන බවත්, එවන් තත්ත්වයක් මත සංචාරක නිකේතන සහ ආපනශාලා කොවිඞ් 19 වෛරසය පැතිර යෑමේ අවදානම සමග පවත්වාගෙන යෑමට නොහැකි බවත්, එම දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා විසින් සංචාරක නිකේතනයේ අයිතිකරුවන්ට සහ ආපන ශාලා හිමියන්ට දැනුම් දී ඇති බවයි වාර්තාවන්නේ.

කොවිඞ් 19 වෛරසය හමුවේ සංචාරක නිකේතන සහ ආපන ශාලා පවත්වාගෙන යෑමට ඒ ශ්‍රේණියේ වෛද්‍ය සහතිකයක් අනිවාර්යය බවත්, වෛද්‍ය සහතිකය නිකුත් කිරීමට විවිධ මුදල් ගණන් සඳහන් කරමින් එම මුදල ඊසිකෑෂ් ක‍්‍රමයට බැර කරන ලෙසට එම ව්‍යාජ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා තමන්ට දැනුම් දුන් බව එම සංචාරක නිකේතන හිමිකරුවන් කියා සිටියි.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

ස්නයිපර් වලින් මාළු අල්ලපු 10 ක් මාට්ටු

Next Post

සමිතා අජිත් රෝහණත් ඒක්කත් වැඩක් පටන් ගනියි? (PHOTOS)

Next Post
සමිතා අජිත් රෝහණත් ඒක්කත් වැඩක් පටන් ගනියි? (PHOTOS)

සමිතා අජිත් රෝහණත් ඒක්කත් වැඩක් පටන් ගනියි? (PHOTOS)

Hot Gossip

දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

July 5, 2022

ජයග්‍රහණයට ලංකාවේ කවුරුත් උදව් කලේ නෑ

July 4, 2022

ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි චිත්‍රපටයේ නව සුරූපී නිළිය

July 3, 2022

ත්‍රස්තයන්ට බයේ නිල් චිත්‍රපටවලට සමු දුන් මියා කලිෆා සමාජ මාධ්‍යයේ කාන්තාවන් වෙනුවෙන් දැමු සටහන

July 3, 2022

ලැබෙන සහන නිසා විවාහ වීමත් අඩු වෙලා

July 3, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.