ජනප්‍රිය නළුනළි යුවලක් වන රන්වීර් සිං සහ දීපිකා පදුකෝන් ඉන්දියාවේ පැවැති ලොක්ඩවුන් කාලය තුළ වැඩිපුර කතාබහට ලක් වූ දෙදෙනෙක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.
නිවෙස පිරිසිදු කිරීම, ඉවුම් පිහුම් කටයුකු, මුළුතැන්ගෙය පිරිසිදු කිරීම ආදිය දක්වා නිවෙසේ කටයුතු දෙදෙනා ඉතාම සතුටින් කළ බවට ඔවුන් තම ඉන්ස්ටග්‍රැම් ගිණුම්වල සටහන් පවා තැබුවා.

