ළමුන් අතර අතිශය ජනප්‍රිය වූ ‘හැරි පොටර්’ හොලිවුඩ් චිත්‍රපට මාලාවේ ‘රොන් විස්ලි’ චරිතයට පණ දුන් රූප්ත් ග්‍රින්ට් මේ වනවිට පියෙකු වී සිටිනවා. මේ වනවිට ඔහු සිය පෙම්වතිය වූ ජෝර්ජියා ගොර්ම් සමගින් එංගලන්තයේ ලන්ඩන් නගරයේ ජිවත් වනවා.
ඔවුන් දෙදෙනාට දාව මීට මාස තුනකට පෙර පුතෙකු උපන් අතර, ඔහු සමගින් රූප්ත් පෙනී සිටින ඡායාරූපයක් සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා ප්‍රසිද්ධ කර තිබෙනවා.
මෙය අලුත උපන් දරුවා පෙනි සිටින පළමු අන්තර්ජාල ඡායාරූපය වීමද විශේෂත්වයකි.