අයිශ්වර්යා රායි සහ අභිෂේක් බච්චන්ගේ ආදරණිය දියණිය වූ ආරද්‍යාගේ 9වෙනි උපන්දිනය අදට යෙදී තිබෙනවා.
මෙම උපන්දිනය සාදය භච්චන් පවුලට වැදගත් උත්සවයක් වුනත් ලොව දරුණු වසංගතයක් වූ කොවිඩ්19 නිසාවෙන් එම උත්සවය ඉතා සරලව සැමරීමට නියමිතව තිබෙන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.



