• Home
  • Advertise
  • Contact
Friday, January 15, 2021
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    මහින්ද කෝටි 80 මැණික් කුළුණක් හදයි

    මහින්ද කෝටි 80 මැණික් කුළුණක් හදයි

    මුහුණු පොතින් මිතුරු වී ගණිකා වෘත්තියේ යෙදුණු කතුන්ට වෙච්ච දේ

    මුහුණු පොතින් මිතුරු වී ගණිකා වෘත්තියේ යෙදුණු කතුන්ට වෙච්ච දේ

    ඔන්ලයින් ක්‍රමයට නිරුවත පෙන්නු කාන්තාවන් 6ක් අල්ලයි

    ඔන්ලයින් ක්‍රමයට නිරුවත පෙන්නු කාන්තාවන් 6ක් අල්ලයි

    වට්ස්ඇප් සහ වයිබර් ගැටුම

    වට්ස්ඇප් සහ වයිබර් ගැටුම

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

    යශෝධාගෙන් වයස අහන්න ගිහිං වෙච්ච දෙයක්

    යශෝධාගෙන් වයස අහන්න ගිහිං වෙච්ච දෙයක්

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

කොරෝනා බෙහෙත ලංකාවේ ලක්ෂ 40කට පමණයි – මුලින්ම ලැබෙන්නේ මේ අයටයි

November 15, 2020
in Hot Gossip
කොරෝනා බෙහෙත ලංකාවේ ලක්ෂ 40කට පමණයි – මුලින්ම ලැබෙන්නේ මේ අයටයි
0
SHARES
117
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

කොරෝනා වයිරසය සඳහා වූ එන්නත ශ්‍රී ලංකාවේ ලක්ෂ 40 ක පිරිසකට ලබා දීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් සූදානම් බව වාර්තාවනවා.

ඒ සඳහා වියදම රුපියල් බිලියන 10 ක මුදලක් වැයවන බව දැනට ඇස්තමේන්තු ගත කර ඇත.

කොළඹ පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සඳහන් කරන්නේ මෙම එන්නත ලබන වසරේ මැයි මාසයේදී පමණ ලැබීමට නියමිත බවයි.

එන්නතක මිල ඇමරිකානු ඩොලර් 3.20 පමණ වුණ අතර එක් පුද්ගලයෙකුට මාත්‍රා 2 බැගින් ලබා දීමට නියමිතයි.

එන්නත මෙරටට ගෙන්වීමට නියමිතව ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කිරීමෙන් පසු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියට යටත්වය.

එන්නත පළමුව ලබාදීමට නියමිතව ඇත්තේ සෞඛ්‍ය සේවකයන් ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු පිරිසකට ප‍්‍රමුඛතාවය ලබා දෙමිනි.

මෙම එන්නත ගෙන්වීම සඳහා රජයට අමතරව පෞද්ගලික අංශයටද මැදිහත් වීමට අවසර ලබාදීමට අවධානය යොමු වී ඇති බවයි වාර්තාවන්නේ

ලෝකයේ රටවල් රැසක් කොරෝනා එන්නත් පර්යේෂණ ආරම්භ කර ඇති අතර ඒවා මේවන විට තුන්වන අදියරේ පවතී.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

“මම මොකුත් කියන්නෙම නෑමයි” ජාසිංහ කියයි

Next Post

ජයරුවන් අයින් කළ හේතුව මෙන්න

Next Post
ජයරුවන් අයින් කළ හේතුව මෙන්න

ජයරුවන් අයින් කළ හේතුව මෙන්න

Hot Gossip

මහින්ද කෝටි 80 මැණික් කුළුණක් හදයි

මහින්ද කෝටි 80 මැණික් කුළුණක් හදයි

January 15, 2021
තෛපොන්ගල් දා දුම් බොමින් සාරිය ගැලවූ ටීනාගේ ඡායාරූප එකතුව

තෛපොන්ගල් දා දුම් බොමින් සාරිය ගැලවූ ටීනාගේ ඡායාරූප එකතුව

January 15, 2021
කුසල් මෙන්ඩිස් වාර්තාවක් අබියස

කුසල් මෙන්ඩිස් වාර්තාවක් අබියස

January 14, 2021
මුහුණු පොතින් මිතුරු වී ගණිකා වෘත්තියේ යෙදුණු කතුන්ට වෙච්ච දේ

මුහුණු පොතින් මිතුරු වී ගණිකා වෘත්තියේ යෙදුණු කතුන්ට වෙච්ච දේ

January 14, 2021
ඔස්ට්‍රේලියාවට යෑමට පෙර සංචාරකයින් කළ යුතු දේ

ඔස්ට්‍රේලියාවට යෑමට පෙර සංචාරකයින් කළ යුතු දේ

January 12, 2021
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.