• Home
  • Advertise
  • Contact
Tuesday, January 26, 2021
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    ගුවන් යානයක් කඩා වැටෙයි – යානයේ සිටි සියල්ලටම කොරෝනා

    ගුවන් යානයක් කඩා වැටෙයි – යානයේ සිටි සියල්ලටම කොරෝනා

    දීපිකාට නිවුන් දරුවන් ලැබිලා

    දීපිකාට නිවුන් දරුවන් ලැබිලා

    වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

    වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

    දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

    දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

    වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

“මම මොකුත් කියන්නෙම නෑමයි” ජාසිංහ කියයි

November 15, 2020
in Hot Gossip
“මම මොකුත් කියන්නෙම නෑමයි” ජාසිංහ කියයි
0
SHARES
114
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

කොරෝනා පළමු රැල්ල මැඩ පැවැත්වීම සඳහා ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කළ බොහෝ දෙනාට හුරුපුරුදු චරිතයක් බවට පත්ව සිටි හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පිළිබඳව සමාජයේ මෙන් ම සමාජ මාධ්‍යවල මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක් වී තිබෙනවා.

ඒ, හිටිහැටියේ ඔහු පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස මාරු කර යැවීමත්, ඔහුගේ නිහැඬියාව සහ මෙරට දෙවන කොරෝනා රැල්ල ඇති වීමත් සමගයි.

ප්‍රථම කොරෝනා රැල්ල ඇති වූ දා සිට අවසානය දක්වා ම අනිල් ජාසිංහ මහතා මෙරට මාධ්‍යයට මෙන් ම ජනතාවට ද නැතුව ම බැරි චරිතයක් විය. ඒ, ඔහු උදේ හවස මාධ්‍ය ඔස්සේ ජනතාවට සමීපවීම හේතුවෙනි.

එමෙන් ම, අනිල් ජාසිංහ මහතා ප්‍රමුඛ සෞඛ්‍ය අංශ මෙරට ප්‍රථම කොරෝනා රැල්ල සාර්ථකව මැඩපැවැත්වීම පිළිබඳව ද සමාජයේ බොහෝ ප්‍රශංසා හිමි විය.

ඒ අනුව මව්බිම පුවත් පතේ පළ වූ ලිපියක් මෙලෙස සටහන් වී තිබුණා.

වෛද්‍යතුමනි, මොක ද මේ දවස් වල කරන්නේ?

මම පරිසර අමාත්‍යංශයේ ලේකම් නේ. මේ දැනුත් ඒ වැඩක ඉඳලා යන්නේ. ඒ වැඩ ඉතින් ගොඩක් තියෙනවා.

හිටි හැටියේ විෂය පථය වෙනස් වීම ඔබට අභියෝගයක් නොවෙයි ද?

අනේ නෑ… කිසිසේත් ම නෑ. ඒ වැඩ හොඳින් ම කෙරෙනවා. ඒ හැකියාව තියෙනවා ඕනෑ ම ක්ෂේත්‍රයක වැඩ කරන්න.

සමාජය තුළ ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා ඔබව ආයෙත් ඕනෑ කියලා. ඒ ගැන මොක ද හිතන්නේ?

මං දන්නවා… මං ලොකුවට ම දන්නවා… නමුත් ඉතින් ඒකට මම උත්තර දෙන්නේ නෑ. ඒක ඉතින් හරි නෑ නේ. එහෙම ඒ දේවල්වලට ප්‍රසිද්ධියේ උත්තර දුන්නොත් ඒවා වෙන ප්‍රශ්නවලට යනවා.

පළමු වන කොරෝනා රැල්ල මැඩපැවැත්වීම ගැන ඔබට තවමත් ප්‍රශංසා කරනවා සමාජය. ඒ ගැන මොක ද ඔබට හිතෙන්නේ?

ඔව්… ඒක ගැන මම පුද්ගලිකව සතුටු වෙනවා. නමුත් ඒ ගැන මම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ නැහැ. එහෙම තමයි ඉතින්.

දැන් රටේ ආයෙත් කොරෝනා රැල්ලක් ඇති වෙලා තියෙනවා. මේ වෙද්දී සෞඛ්‍ය අංශ ඇතුළු අනෙක් අංශ ඒ සම්බන්ධයෙන් සිදු කරන කටයුතු පිළිබඳව ඔබ මොක ද හිතන්නේ?

මෙහෙමයි. කොවිඩ් ගැන මම මුකුත් කියන්නේ නැහැ. මොක ද මම එහෙම කිව්වොත් ඒක දැනට කරගෙන යන වැඩවලට බාධාවක්. ඒ නිසා මම ඒ ගැන මුකුත් කියන්නේ නැහැ.

‘මව්බිම’ වෙත අදහස් දක්වමින් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ තමන් වර්තමානයේ දරන පරිසර අමාත්‍යංශ ලේකම් ධූරයේ හොඳින් වැඩ කටයුතු සිදු කරගෙන යන බවයි.

එමෙන් ම, තමන් පිළිබඳව සොයා බලන ප්‍රශංසා එක් කරන ජනතාවට ද ස්තුතිවන්ත වන බවත් තම අපේක්ෂාව ද ඉක්මනින් රටෙහි පවතින වසංගත තත්ත්වය දුරුවී යාම බවත් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

ට්‍රම්ප් හරියට ලංකාවේ නායකයෙක් වගේලු

Next Post

කොරෝනා බෙහෙත ලංකාවේ ලක්ෂ 40කට පමණයි – මුලින්ම ලැබෙන්නේ මේ අයටයි

Next Post
කොරෝනා බෙහෙත ලංකාවේ ලක්ෂ 40කට පමණයි – මුලින්ම ලැබෙන්නේ මේ අයටයි

කොරෝනා බෙහෙත ලංකාවේ ලක්ෂ 40කට පමණයි - මුලින්ම ලැබෙන්නේ මේ අයටයි

Hot Gossip

ගුවන් යානයක් කඩා වැටෙයි – යානයේ සිටි සියල්ලටම කොරෝනා

ගුවන් යානයක් කඩා වැටෙයි – යානයේ සිටි සියල්ලටම කොරෝනා

January 25, 2021
දීපිකාට නිවුන් දරුවන් ලැබිලා

දීපිකාට නිවුන් දරුවන් ලැබිලා

January 25, 2021
වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

January 25, 2021
හොරගොල්ලට හොරු පනී – විස්කි බෝතල් 2 කුත් උස්සයි

හොරගොල්ලට හොරු පනී – විස්කි බෝතල් 2 කුත් උස්සයි

January 24, 2021
කොවිඩ් පැණි බිව් සෞඛ්‍ය ඇමතිනීටත් කොරෝනා

කොවිඩ් පැණි බිව් සෞඛ්‍ය ඇමතිනීටත් කොරෝනා

January 23, 2021
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.