• Home
  • Advertise
  • Contact
Wednesday, June 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
Gossip King
No Result
View All Result
Home Political Gossip

ට්‍රම්ප් හරියට ලංකාවේ නායකයෙක් වගේලු

November 15, 2020
in Political Gossip, World
ට්‍රම්ප් හරියට ලංකාවේ නායකයෙක් වගේලු
0
SHARES
32
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

එක්සත් ජනපදයේ 46 වෙනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ජනාධිපතිවරණයෙන් පරාජය වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පරාජය පිළිනොගැනීම සම්බන්ධයෙන් හිටපු අයර්ලන්ත ජනාධිපති මේරි රොබින්සන් විසින් දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා.

කෙන්යාව, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ වැනි රටවල ප්‍රජාතන්ත්‍ර විරෝධී හැසිරීම් මෙන් ඇමෙරිකානු වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තුළීන්ද දැකිය හැකි බවද ඇය ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී තවදුරටත් ඇය කියා සිටියේ ට්‍රම්ප් විසින් ප්‍රජාතන්ත්‍රවාදීව නව ජනාධිපතිවරයාට බලය හුවමාරු කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලයට පත් වී සිටින බවයි.

නැසීගිය දකුණු අප්‍රිකානු නායක නෙල්සන් මැන්ඩෙලා විසින් 2007 වසරේ දී ලෝකයේ සාමය, මානව හිමිකම් වෙනුවෙන් වෙහෙසෙන නායකයින් එකතු කරමින් නිර්මාණය කරන ලද “The Elder” (එල්ඩර්) නම් සංවිධානයේ වත්මන් මුලසුන හොබවන්නේ ද හිටපු අයර්ලන්ත ජනපති මේරී රොබින්සන් විසිනි.

එල්ඩර් සංවිධානය විසින් ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂය විසින් ගෙන යන මැතිවරණ වංචාවක් සිදුව ඇතැයි යන මතවාදයන් පදනම් විරහිත බවද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔවුන් වැඩිදුරටත් කියා තිබුණේ කෙන්යාව, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ වැනි රටවල ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකලාපයන් පිළිබඳවද මීට පෙර එල්ඩර් සංවිධානය විසින් සිය විරෝධය මෙන්ම කනස්සල්ල ප්‍රකාශයට පත් කරමින් අදහස් දැක් වූ බවත්, වර්තමානයේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් එවැනිම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකලාපයක කටයුතු කිරීම කණගාටුවට කරුණක් බවද මේරී රොබින්ස් විසින් පවසා තිබෙනවා.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

කොරෝනා වැළඳි මහමඟ මැරී වැටුණයි කී තරුණායට වැඩවරදී

Next Post

“මම මොකුත් කියන්නෙම නෑමයි” ජාසිංහ කියයි

Next Post
“මම මොකුත් කියන්නෙම නෑමයි” ජාසිංහ කියයි

"මම මොකුත් කියන්නෙම නෑමයි" ජාසිංහ කියයි

Hot Gossip

හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

June 28, 2022

“අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

June 28, 2022

හුනියමක් අවසන් වූ හැටි

June 28, 2022

තිරුපති ගිය දීපිකා පදුකෝන්

June 28, 2022

මාළ, වළලු, මුදු සහ අත් පළඳනා ළැම ප්‍රදේශයෙන් මතු වූ හැටි

June 27, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.