• Home
  • Advertise
  • Contact
Thursday, July 7, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

    ලැබෙන සහන නිසා විවාහ වීමත් අඩු වෙලා

    අහිංසක ළමයි වන්දි ගෙවන්නේ දේශපාලඥයන් ගේ වරදින් ද?

    තැන තැන ඉන්ධන මතු වූ හැ ටි

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

    ත්‍රස්තයන්ට බයේ නිල් චිත්‍රපටවලට සමු දුන් මියා කලිෆා සමාජ මාධ්‍යයේ කාන්තාවන් වෙනුවෙන් දැමු සටහන

    ඩොන් තුන්වන චිත්‍රපට එකතු වෙන බොලිවුඩ් සුපිරි නළුවා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

මන්ත්‍රී පවුලේ හතර දෙනාටම කොරෝනා

November 14, 2020
in Hot Gossip, Political Gossip
මන්ත්‍රී පවුලේ හතර දෙනාටම කොරෝනා
0
SHARES
96
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

කොරෝනා රෝග ආසාදිතයෙකු බවට තහවුරු වී, මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු කොට සිටින ගම්පහ නාගරික මන්ත්‍රීවරයාගේ වයස අවුරුදු තුනක දරුවා ඇතුළු පවුලේ සිව් දෙනෙකුටද රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා සදහන් කරනවා.

මන්ත්‍රීවරයාගේ බිරිද, දරුවා සහ ඥාතීන් දෙදෙනෙකුද මේ අතර වන බව 13 වැනිදා සවස ලැබුනු පී.සී.ආර්. වාර්තා ප්‍රතිථල මගින් තහවුරු වී ඇති බව ද වෛද්‍ය නිලධාරීවරයා පැවසුවා.

රෝගය ආසාදනය වී ඇති මන්ත්‍රීවරයා ඇසුරු කළ නාගරික මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඇතුළු ගම්පහ, විශාඛා පාර ප්‍රදේශයේ ආශ්‍රිතයින් 160 දෙනෙකු පමණ පී.සී.ආර්. පරීක්ෂණය සඳහා යොමු කළ බවත් එම පිරිස අතුරින් මන්ත්‍රීවරයාගේ පවුලේ සාමාජිකයන් හැර අන් කිසිවෙකුටත් රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයිද සුභසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

සුපිරි හොටෙල්වලට පැමිණි කොවිඩ්

Next Post

කොරෝනාවලින් වාර්තා තිබ්බත් රට නොවසන අමෙරිකාව

Next Post
කොරෝනාවලින් වාර්තා තිබ්බත් රට නොවසන අමෙරිකාව

කොරෝනාවලින් වාර්තා තිබ්බත් රට නොවසන අමෙරිකාව

Hot Gossip

දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

July 5, 2022

ජයග්‍රහණයට ලංකාවේ කවුරුත් උදව් කලේ නෑ

July 4, 2022

ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි චිත්‍රපටයේ නව සුරූපී නිළිය

July 3, 2022

ත්‍රස්තයන්ට බයේ නිල් චිත්‍රපටවලට සමු දුන් මියා කලිෆා සමාජ මාධ්‍යයේ කාන්තාවන් වෙනුවෙන් දැමු සටහන

July 3, 2022

ලැබෙන සහන නිසා විවාහ වීමත් අඩු වෙලා

July 3, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.