• Home
  • Advertise
  • Contact
Saturday, June 25, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

    සුපිරි බොලිවුඩ් නළුවාගේ මෝටර් රථ එකතුව

    ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් එක්දින තරගයට ඔබ සැවොම සූදානම්ද?මාලිංග LIVE ඇවිත් කිව්ව කතාව(Video)

    බුකියම කතා කරපු සමරිසි විවාහයේ වත ගොත

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

ෂාරුක් – ගෞරි විවාහ සංවත්සරය

November 11, 2020
in Hot Gossip
ෂාරුක් – ගෞරි විවාහ සංවත්සරය
0
SHARES
77
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

බොලිවුඩ් පුරවරයේ විවාහ වැඩි ප්‍රමාණයකට එතරම් ආයුෂ නැති බැව් නොදන්නා කෙනෙක් නැත. බොහෝ ආදරයෙන් හා සාමයෙන් යුග දිවිය ගෙවන අය දුර්ලභය. එමෙන්ම ඔවුහු අනෙක් අයගේ ඇගයීමටත් පාත්‍ර වෙති. ෂාරුක්-ගෞරි එවන් බුහුමන් ලබන ආදර්ශමත් අඹුසැමි යුවළකි. 1991 දී විවාහ වූ තිදරු යුවළ ඔක්තෝබර් 25 දා ඔවුන්ගේ විවාහයේ 29 වන සංවත්සරය සැමරුවා.

ජනප්‍රිය නිළියක වන ෆරීඩා ජලාල් මෙහෙයවන වැඩ සටහනකට එක් වූ ෂාරුක් ඛාන් සිය විවාහ දිනයේ ඇතැම් මතකයන් සිහිපත් කළේ සියල්ලන් සිනා ගන්වමිනි.

“අපි විවාහ වුණේ හින්දු චාරිත්‍රානුකූලව.. ගෞරි ගේ පවුලේ හැමෝම පරණ තාලේ මිනිස්සු. ඇත්තටම මම ඒ සාම්ප්‍රදායික මිනිස්සු වගේම ඔවුන්ගේ විශ්වාසත් හුඟාක් අගය කරනවා. ඔවුන් ඒක දැනගෙන හිටි​යේ නෑ.. මම එකයි කාලට විතර උත්සව ශාලාවට යනකොට නෑදෑයො හැමෝම මගෙ දිහාවෙ බැලුවේ නුහුරට කියලා මට තේරුණා.. “එයා මුස්ලිම් කොල්ලෙක්.. එයා ගෞරි එයාගෙ ආගමට හරවා ගනියි.. එයාගෙ නමත් වෙනස් කරයි..” වගේ දේවල් කියනවත් මට ඇහුණා.. ඉතින් මම හිතුවා එයාලට පුංචි විහිළුවක් කරන්න ඕන කියලා.. මම ගෞරිට කිව්වා බුර්කාවක් අඳින්න කියලා..”

ඔහු කීවේ සිනාසෙමිනි.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

කොවිඩ් මරණ 40 ක් වෙයි

Next Post

රංගනය අතහැර ගොවියෙකු වූ සයිෆ් අලි ඛාන්

Next Post
රංගනය අතහැර ගොවියෙකු වූ සයිෆ් අලි ඛාන්

රංගනය අතහැර ගොවියෙකු වූ සයිෆ් අලි ඛාන්

Hot Gossip

ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

June 24, 2022

කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

June 24, 2022

KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

June 24, 2022

ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

June 24, 2022

අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

June 24, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.