කොවිඩ් 19 ආසාදනය වී මිය ගිය පුද්ගලයින් 4 දෙනෙකු පිලිබඳ තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුව තහවුරු කර තිබෙනවා. ඒ අනුව ශ්‍රි ලංකාව තුළ කොවිඩ් ආසාදිතය මිය ගිය සංඛ්‍යාව 40 කි. විස්තරය පහතින්