• Home
  • Advertise
  • Contact
Thursday, July 7, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

    ලැබෙන සහන නිසා විවාහ වීමත් අඩු වෙලා

    අහිංසක ළමයි වන්දි ගෙවන්නේ දේශපාලඥයන් ගේ වරදින් ද?

    තැන තැන ඉන්ධන මතු වූ හැ ටි

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

    ත්‍රස්තයන්ට බයේ නිල් චිත්‍රපටවලට සමු දුන් මියා කලිෆා සමාජ මාධ්‍යයේ කාන්තාවන් වෙනුවෙන් දැමු සටහන

    ඩොන් තුන්වන චිත්‍රපට එකතු වෙන බොලිවුඩ් සුපිරි නළුවා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

කොරෝනා ආසාදිතව ටිකට් කපා ගෙදර යන්න ගිය පුද්ගලයෙක් හදිසියේ මරුට

November 10, 2020
in Hot Gossip
කොරෝනා ආසාදිතව ටිකට් කපා ගෙදර යන්න ගිය පුද්ගලයෙක් හදිසියේ මරුට
0
SHARES
217
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

හම්බන්තොට කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදෙන රෝහලේ කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් අද (10) දිනයේදී මිය ගොස් ඇති බව හම්බන්තොට කොවිඩ් රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සුරංඟ උබේසේකර ප්‍රකාශ කර සිටිනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 46ක කැළණිය, හෙට්ටිගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වනවා.

කොරෝනා වෛරසය ආසාදනය වූ මෙම පුද්ගලයා පසුගිය 01 වෙනිදා හම්බන්තොට මහ රෝහලේ පිහිටි කොවිඩ් ප්‍රතිකාර ඒකකයට කොවිඩ් ඒකකයට ඇතුලත් කර සිට ඇත. කෙසේ වුවත් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ඔහු අද දිනයේදී නිවසට යෑමට සිටියදි පපුවේ අමාරුවක් සෑදීම හේතුවෙන් හම්බන්තොට නව මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු හදිසි ප්‍රතිකාර ඒකකයේ දී ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගොස් ඇති බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

රෝගියා මීට පෙර හෘදයාබාදයකින් පෙලි ඇති අයෙක් බවයි හම්බන්තොට රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

දතක් කළ හදියක්

Next Post

IPL අවසන් සටන අද

Next Post
IPL අවසන් සටන අද

IPL අවසන් සටන අද

Hot Gossip

දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

July 5, 2022

ජයග්‍රහණයට ලංකාවේ කවුරුත් උදව් කලේ නෑ

July 4, 2022

ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි චිත්‍රපටයේ නව සුරූපී නිළිය

July 3, 2022

ත්‍රස්තයන්ට බයේ නිල් චිත්‍රපටවලට සමු දුන් මියා කලිෆා සමාජ මාධ්‍යයේ කාන්තාවන් වෙනුවෙන් දැමු සටහන

July 3, 2022

ලැබෙන සහන නිසා විවාහ වීමත් අඩු වෙලා

July 3, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.