ප්‍රවීණ රංගන ශිල්පී යශෝධා විමලධර්ම මෙනවියගේ වයස ඇසූ පුද්ගලයෙකුට හට ෆේස්බුක් ඔස්සේ සැර පිළිතුරක් ලබා දී තිබෙනවා.
එහිදී එම පුද්ගලයා ඇත්තටම වයස කීයද? Plz යනුවෙන් ප්‍රශ්නය යොමු කර ඇති අතර එයට පිළිතුරු වශයෙන්
“උප්පැන්න සහතිකේ එවන්නද ?මොකෝ ඔය ළමයා මට රස්සාවක් දෙන්නද වයස අහන්නෙ?කලාකරැවන්ගේ ඕපදූප හොයන්නෙ නැතුව තමන්ට වැදගත් දෙයකට කාලය යොදවන්න.Fb කියන්නේ ජීවිතය නෙමෙයි.එතනින් එහා පෙළොවෙ පය ගහලා ජීවත් වෙන හැටි ඉගන ගන්න.ඉස්සර ඕපදූප හෙව්වෙ ගෑනු කියලයි කිව්වෙ.අනේ මේ රටේ පිරිමින්ට වෙච්ච දේ” යනුවෙන් පවසා ඇත.

